1. Mr.Tom

    ඉස්සටහට car මිල වැඩි වෙය්ද ? අඩු වෙය්ද ?

    :lol::lol::yes: ඉතිං අපි කොහොමද දන්නේ
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::P වෙලාවට හරිදු ලොග් අව්ට්
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මාත් වැඩිය දන්නෙ නෑ. එකසැයක් අන්ඩර්කෝට් එකක් ගහන්න ඉන්නකොට අදුරන බාස් කෙනෙක් ඔය වගේ අන්ඩකෝට් එකක් ගැන කිව්වා. මම හොයලා හම්බුනේ නැති තැන අන්තිමට කහ පාට ටින් එකේ එන තාර වගේ එක ගෑවා.
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    උස අතට තියන ඉරි දෙක තියන්නේ පුපුරලා නෙවෙයි නම් කට් ඇන්ඩ් පොලිෂ් පාරක් දුන්නම් ශේප් වෙයි.
  5. Mr.Tom

    ඉස්සටහට car මිල වැඩි වෙය්ද ? අඩු වෙය්ද ?

    වාහන මිල ගැන පුරෝකථනය කරන්න අමාරුයි. නමුත් මේ යන විදිහට නම් වාහන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉන්දියාවෙන් යම් බලපෑමක් ආවොත් 800 සීසී වාහන මිල සුලු වශයෙන් අඩුවෙයි. නමුත් ඒ ගැන බලාපොරොත්තු වෙන්න බෑ.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් මචං දැන් නම් ඔය වගේ දේවල් සෑහෙන්න ගනං වැඩී :(
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :) එලනේ.. කීයක් වගේ වෙනවද ඕක.
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඩිකියට වතුර ටිකක් ගිහින් කාළයක් තිබිලා වෙන්න ඇති. මලකඩ ටිකක් නම් ලොකු සින් එකක් නෙවෙයි. හූරලා දාලා අන්ඩකෝට් එකක් හරි ඇන්ටිකොරෝසිව් පේන්ට් එකක් හරි ගෑවම හරි.
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉන්න පැත්තේ තමයි මල්ලි
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඒක ස්ප්‍රේ එකක් නෙවෙයි. වතුර එක්ක කවලං කරලා ඕනි නම් ගන් එකකින් ගහන්න පුලුවන්ලු.
  11. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :growl: මේ ඩොටේ හාඩ්වෙයා කඩ, ස්පෙයා පාට්ස් කඩ හැම එකකම බැලුවා. :dull:

    No contents