වාහන බරගානක් මම පුද්ගලිකව අරං තියනවා fb12,fb13 ඒවා. (එක පාර ගොඩක් නෙවෙයි :P එකපාරකට 1 ගානේ විකුණ විකුණ :P) තව තාත්තා අරං විකුනලා තියනවා b11, ලාන්සර් බොක්ස්, ලයිට් ඒස්, ටව්න් ඒස්, ෂෙල්, 110, mitsubishi 4dr, ඉසුසු කැබ් ඇතුළු තවත් දේ.. ඔය හැම එකක්ම ගන්නකොට මමත් ගියා. කවදාවත් සේල් එකකින් නම් අරං...