කිසියම් විදිහකට පෙර භවයන් වල අපි කරපු කුසල අකුසල කර්මයන්ට අනුව දෙන ප්‍රතිවිපාක වල අනාවැකියක් හදහනෙන් කියවෙනවා කියලයි මම විස්වාස කරන්නේ. මම වැඩක් පටන්ගන්න කලින් වෙලාවල් බල බල ඉන්න කෙනෙක් නෙවෙයි. නමුත් හදහනේ කියන දේවල් බොහෝ දුරට විස්වාස කරනවා. ඒ වගේම ප්‍රායෝගිකව අත්දැකලා තියනවා.
ගොඩක් වෙලාවට ආදර...