අප්පට සිරි. මෙන්න ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් අරං :):):)
මගෙන් උණුසුම් සුභ පැතුම්!
පරිස්සමෙන් සහ ත්‍රීවිල්, බයික්, බට්ටා ලොරි ගැන අනුකම්පාවෙන් වාහනේ එලවන්න.
ඒ වගේම
ලේලන්ඩ් ලඩි, ලස්සන ටාටා බස් :P වලින් ප්‍රවේසම් කරගෙන, පිස්සන් පිස්සන් කෙරෙහි පහන් සිත් ඇතිව රිය පදවන්න.