Thanks මල්ලි. මුලින්ම ලාබෙට තියන එකක් ගන්න තමයි හිතුවේ :nerd: හැබැයි ටැංකිය ටිකක් ලොකු එකක් ගන්න බලන්නම් :D පරණ ස්ප්‍රේ ගන් දෙකක් ගෙදර තියනවා. ඒවගේ තත්වේ බලන්න ඕනේ ඕක ගත්තට පස්සෙ තමයි.
තාත්තා ගාව පරණ කම්ප්‍රෙෂර් එකකුත් තියනවා මල්ලි. තාත්තගේ යාලුවෙක් ඒක ගෙනිහින් මෝටර් එකේ වයර් ගලවලා මොකද්දෝ...