නෑ පුතේ. මේකේ පිට ඉදන් එන වයර් ලයින් එකේ, කනෙක්ෂන් එක තමයි දීගන්න බැරි. ඒ කිව්වේ මෝටරේට කරන්ට් එක දෙන්න. කව්ද දන්නේ මෝටර් එක හොදද කියලා. :nerd: (තාත්තා කියනවා මෝටරේ හොද අතිලු) ගෙනියපු තාත්තගේ යාලුවා වයර් එක ගලවලා තමයි ගෙනල්ලා දීලා තිබුනේ. ආයි ඇහුවම පොරත් වයර් එක සෙට් කර ගන්න දන්නෙ නැලු. මම ඕක...