1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දැන් මොකද්ද ගන්න ඉන්නේ. :confused: යකෝ වාහනයක් ගන්න මෙච්චර අමාරු නම් කසාදයක් කොර ගන්න කෙල්ලෙක් තෝර ගන්නේ කොහොමද:angry:
  2. Mr.Tom

    කිඹුලා අ‍යි‍යේ.. මොනවා හරි කෑමක් හදලවත් අපිට බලන්න දාන්නකෝ අෆ්ෆා.. විල්තෙරත් නැති හින්දා හරියට...

    කිඹුලා අ‍යි‍යේ.. මොනවා හරි කෑමක් හදලවත් අපිට බලන්න දාන්නකෝ අෆ්ෆා.. විල්තෙරත් නැති හින්දා හරියට සිංදුවක් වත් අහන්න නෑ.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: මහේෂ් කයි උඹව
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( අපි වයසට ගිය දාක අහන්න දකින්න ලැබෙයි Dragon Kolla කාර් එක අරං කියලා. :growl: නාකි වෙන්න කලින් බලලා ගනිං. එපා නම් ආයි විකුණලා වෙන එකක් ගන්න බැරියෑ. :angry:
  5. Mr.Tom

    5 Years completed

    :):) Thanks machan
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ටීඩා එකක් ගනිං ඉතිං. මීටර් මැද තියන්නෙ ඒ වාහන වල ඩිසයින් එකේ හැටියට වෙන්න ඕනේ.
  7. Mr.Tom

    5 Years completed

    එළ මචං. මේ අව්රුදු ගානට මම පුද්ගලිකව උඹෙන් ගත්ත දේවල් බොහෝමයි. ඒ වගේම මගේ ඔන්ලයින් ඉන්න ඉතාම කිට්ටු මිතුරන් අල්ප ප්‍රමානයෙන් කෙනක් උඹ. ඔන්ලයින් විතරක් නෙවෙයි ඉන් එහා ගිය යාලුකමක් උඹත් එක්ක තියන්නේ. හැම දෙයක්ම සාර්ථක වේවා කියලා සුභ පතනවා. ජයින් ජයිම වේවා පූතී.. :D
  8. Mr.Tom

    මහන්සි නොවී හම්බ කරමු

    අංකල් කෙනෙක් පුතෙකුට අංකල් කියනවා දැක්කමයි :P
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඉසුරු එකා :shocked:
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    n17 ගන්නව නම් 1500cc ගන්න. ඔව් n17 තව අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. ලබන අව්රුදු 2,3 තුල වාහන මිල අඩු වීමක් නොව්නොත් ටීඩා එක ඔය කියන තරම් අඩු වෙන්න විදිහක් නෑ. ඕනි නම් 1ක් වගේ බහී. කොහොමත් fb15,110 වගේ පරණ වෙන්න පරණ වෙන්න :P වැඩි වෙන මාකට් එකක් ටීඩා එකට වගේම n17 එකටත් නෑ.
  11. Mr.Tom

    වාහන තිබහක් නම්

    :lol: හොක් හොක් හොක් හොක්.
  12. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ආ පුටේ.. ටාම ගන්න වාහනේ ගැන හිතා ගන්න බෑ වගේ නේ :baffled:
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :):) ටිකක් දුවපං මචං. නැත්තං ලෝකේ නැති ලෙඩ සර්කිට්වල ඉදලා එනවා.
  14. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( ඔහොම තිබිලා නාස්ති වෙලා යයි බං.

    No contents