ගොසිප්_ලංකා_ගොසිප්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගොසිප්_ලංකා_ගොසිප්

ගොසිප් ලංකා එක ලංකා බෙල් එකට පේන්නේ නැහැ . නමුත් ප්‍රොක්සි වලින් බලන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුවෙන් ගොසිප් ලංකා වෙබ් එක බ්ලොක් කරලා කියන එකද ?
 
Last edited:

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවුලක් නෑ බන්.. මටනම් වැඩ...

    උබේ connection එකේ අවුලක් වෙන්න ඇති බන්:yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gossip site block කරනවනං හොඳයි. වගකීමක් ඇතුව ප්‍රවෘති වාර්තා කරන site ටික තිබ්බාම ඇති.