1. WhiteWalker

    රිදුන :(

    Q) Should Alan Turing have stayed totally closeted and refrained from engaging in any homosexual behavior, so that he could have continued making computer-related contributions to society? A) In other words, “should Alan Turing sacrificed a part of himself for the good of a society that hated...
  2. WhiteWalker

    මගෙ පූස් පැටිය ♥

    මගෙ පූස් පැටිය ♥ අපේ පූසො දෙන්න මැරිල දැන් අවුරුදු 10ක් විතර වෙනව මට තාම උන් ඇවිල්ල ඉන්නව හීනෙන් පේනව බං :( :( පෙලක් වෙලාවට උන් මාව අඳුරන්නෑ මං ලඟට යද්දි දුවනව :( :( පෙලක් වෙලාවට උන් වහලෙ දිගේ බිත්ති දිගේ යනව :( :( ඊට පස්සෙ බල්ලෙක් හැදුව බල්ලො අල්ලන්නෑ :no::no: උන්ගෙ පූසන්ගෙ වගේ ගතියක් නෑ...
  3. WhiteWalker

    අපිට මොකෑ වුනේ ?

    අපිට මොකෑ වුනේ ? සුජාත දියණි කතාව හෙනට ප්‍රසිද්ද වුන ගමං අපි මහාරාජටයි සුජීව ප්‍රසන්නාරච්චිටයි බැන්න මිනිස්සු රසඥතාවෙද මොකක්ද එක මෙව්ව කරනව, බලන්න පවුල් ප්‍රශ්න ඇරෙන්න ඉන් එහා ගිය දෙයක් අපේ රටේ මිනිස්සුන්ට රස විඳින්න පුලුවන්නෙ නැත්තං කොහොමද සුජාත දියණි මෙච්චර ජනප්‍රිය වුනේ කියල :dull: :dull: ඊට...
  4. WhiteWalker

    ඉන්දියාවෙ උන්ට වතුර වල තියෙන අගය

    ඉන්දියාවෙ උන්ට වතුර වල තියෙන අගය ඉන්දියාවෙ උන්ට තේරෙන වතුර වල අගය :yes: :yes: Sellur K Raju කියන ඉන්දියානු දේශපාලඥයෙක්ගෙ වැඩක් වතුර වාශ්ප වෙන හින්ද රෙජිෆෝම් දාල වහනව :baffled: :baffled: රෙජිෆෝම් වලට ටේප් අලෝනව :baffled: :baffled: ETCA ගැහුවට පස්සෙ මේ වගේ මිනිස්සු ලංකාවටත් එනව එහෙම නං අපිට...
  5. WhiteWalker

    වෙසක් ඉවරයක් කල්ල දාමු :yes: :yes:

    වෙසක් ඉවරයක් කල්ල දාමු :yes: :yes: Vesak Elimination :yes: :yes: මෝදි ආපසු යන්නෙ බුදුහමට මහා සෙතක් කළ රාජ්‍ය නායකයකු ලෙස. ඔහු දළදා මාළිගාවට ගියා. ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා වුණා. මේ වෙසක් උත්සවයේ ඉංගිරිසියෙන් තිබූ නිල ආරාධනා පත්‍රයෙහි සඳහන් වුණෙ Eliminating...
  6. WhiteWalker

    වැද්දන්ගෙ ආයුශ ?

    වැද්දන්ගෙ ආයුශ ? ලංකාවෙ ඉන්න වැද්දන්ගෙ ආයුශ ගැන සමීක්ශණ කල්ල තියෙද ? කොහෙද තියෙන්නෙ ? ලංකාවෙ වැද්දෙක් සාමාන්‍යයෙන් අවුරුදු කීයක් වගේ ජීවත් වෙනවද ? :dull: :dull: පත්තර වල තියෙනව එකසිය ගණං ගහපුව එහෙම එව්ව නෙමේ වැද්දො ඔක්කොම අල්ලල මධ්‍යන ආයු අපේක්ශාව දැනගන්නයි ඕනෙ :yes: :yes: google කලා හොයාගන්න...
  7. WhiteWalker

    අපායට සමීකරණ නැහැ

    අපායට සමීකරණ නැහැ අපට කල්පනා කරන්න තියෙන්නෙ සසර කෙළවර කරන්නෙ කොහොම ද කියන එක. ඒත් ඉතින් අප සසරක් තියෙනව කියලා කියන්නෙ කොහොම ද? සසර කෙළවර කරන්න පුළුවන් කියලා කියන්නෙ කොහොම ද? ඊනියා විද්‍යාවෙන් ඒවා පෙන්නන්න පුළුවන් ද? සසර පංචෙන්ද්‍රිය ගෝචර ද? මැරුණට පස්සෙ මොක ද වෙන්නෙ කියලා අප දන්නව ද? අප...
  8. WhiteWalker

    නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

    නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන් නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන් මාලිංග හර්මන් ගුණරත්න කලක් ජේ ආර්ගෙත් හිතවතෙක්. එහෙත් පසුව විරසක වුණා. ඔහු පොතක් ලියලා ඉංගිරිසියෙන්. එහි ඉංගිරිසි නම ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට්, එනම් දෙවියන් වහන්සේගේ රහස් නියෝජිතයා. මා ඒ පොත කියවා නැහැ. දි අයිලන්ඩ්...
  9. WhiteWalker

    කුණු හරුප

    මුහුදු *කන්න ගස් බල්ල ‍ මේ වගේ එකකට එකක් මෙලෝ සම්බන්ධතාවයක් නැති වචන දෙකක් කලවං කල්ල හදාගත්තු නිර්මාණාත්මක කුණුහරුප වෙන මොනාද තියෙන්නෙ :D :D
  10. WhiteWalker

    මෙහෙම කලොත් හිරේ යන්න වෙයිද ?

    මෙහෙම කලොත් හිරේ යන්න වෙයිද ? Hitman කෙනෙක්ට මරන්න කොන්ත්‍රාත්තුවක් දෙනව :yes: :yes: දෙන්නෙ තමන්ගෙම විස්තර තනියම යන එන තැන් වෙලාවල් ඔක්කොම එක්ක :yes: :yes: බැලින්නං කොන්ත්‍රාත්තුව දීල තියෙන්නෙ hitman කෙනෙක් කියල හිතාගෙන පොලිසියෙන් hitman කෙනෙක් වගේ ඉන්න කෙනෙක්ට :sorry: :sorry: දැන් එතකොට...
  11. WhiteWalker

    FUCK EMOTIONS

    Q) How can I accept evidence if that evidence goes against what I believe in? Let’s say I support Donald Trump, but someone shows me irrefutable evidence which shows that what Trump is doing is immoral, unethical or unnecessary. (Note: this is only an example) How should accept that evidence...
  12. WhiteWalker

    අපි වගේ කාලකන්නි රැලක් :(

    අපි වගේ කාලකන්නි රැලක් :( මහින්ද රාජපක්ශ හිටියනං මෙහෙම ඉන්දියන් කාරයන්ට ලංකාවට එන්න හම්බෙන්නෑ එහෙනං ජේම්ස් පැකර්ගෙ කැසිනෝ එක හදන්නත් පටං අරං :( :( කැසිනෝ එකක කරන ඕනෙ කෙහෙම්මලක් ඒක ඇතුලෙ විතරයි ඕවට එන මිනිස්සු පාරවල් පුරා ජරා කර කර යන්නෙවත්, ලංකාවෙ මිනිස්සුන්ට තියෙන රස්සා උදුරගන්නෙවත් නෑ දහස්...
  13. WhiteWalker

    දන්නැති හින්ද අහන්නෙ

    දන්නැති හින්ද අහන්නෙ ඇයි බං දොස්තර මහත්තුරුන්ගෙ අරමුණ සයිටම් එකෙං හදන බාල දොස්තරලගෙන් මහජනයා බේරගන්න එක නං, මහජනයම අපහසුතාවයට පත් කරමින් වර්ජනය කරන්නෙ ? :oo: :oo: මහජනය වෙනුවෙන් නං ඒ මහත්තුරුන්ට මහජනයට බෙහෙත් දෙන එක නවත්තනව ඇරෙන්න සයිටම් එකට ලමයි දාන්න සල්ලි තියෙන ලොකු ලොකු මහත්තුරු යන ලොකු...
  14. WhiteWalker

    GSP+ කොන්දේසි ටික

    Core human and labour rights UN/ILO Conventions 1. Convention on the Prevention and Punishment of the Crime of Genocide (1948) 2. International Convention on the Elimination of All Forms of Racial Discrimination (1965) 3. International Covenant on Civil and Political Rights (1966) 4...
  15. WhiteWalker

    පිච්චුනාම බෙහෙත්

    පිච්චුනාම බෙහෙත් පිච්චුනාම ගාන්න ක්‍රීම් මොනාද තියෙන්නෙ :sorry: :sorry:
  16. WhiteWalker

    එලකිරි ආර්ථික විසේශඥයො එන්න

    එලකිරි ආර්ථික විසේශඥයො එන්න උදව්වක් ඕනෙ :D :D රටක් තියෙනව. ඔය රටට එක දවසකදි X මුදල් ප්‍රමාණයක් එනව. Y මුදල් ප්‍රමාණයක් ඔය රටෙන් පිටවෙනව. අනික් ඔක්කොම (මුදල් අච්චු ගැසීම, ගොඩගහං තියෙන මුදල් එලියට දැමීම වගේ) සාධක නියතව තිබ්බොත් මේ X Y වෙනස නිසා එදාට ඒ රටේ මුදලේ අගය අවප්‍රමාණය/අධිප්‍රමාණය වෙන...
  17. WhiteWalker

    vote කල්ල යන්න

    මැයි දිනයේ ඉටුවූයේ කාගේ ඉල්ලීම්/අවශ්‍යතා ද ? :dull: :dull:
  18. WhiteWalker

    Headphone එකක්

    ගන්න හොඳ headphone එකක් කියපල්ලකො සිංහලු :sorry: :sorry: තිබ්බ එකේ වයර් ගලෝගෙන පාස්සන්න ගියා දැන් වැඩ නෑ :( :( හොඳට කන් දෙක වැහෙන සද්දෙ පැහැදිලිව ඇහෙන එකක් කීයක් වගේ වෙයිද ? මොනාද brand ? :oo: :oo: අර ඇඟිල්ලෙන් කරකෝල සද්දෙ අඩු වැඩි කරන කෑල්ල නැති ජාතියක් නං ගොඩක් හොඳයි ඔය රෙද්ද හින්ද තමා...
  19. WhiteWalker

    උපුටා ගැනීමකි

    After you die, people stop addressing you by your name. 'The body has been sent for postmortem.’ 'The body will arrive by this afternoon.’ 'The body was discovered by the local fishermen.’ You stop being a person. You lose every title, accomplishments and honours that once meant everything...
  20. WhiteWalker

    ඔට්ටුවක් අල්ලමු ?

    ඔට්ටුවක් අල්ලමු ? මේ පාර ලංකාවෙ ලොකුම මැයි රැලිය තියන්නෙ මහින්ද රාජපක්ශ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ශෙ කව්ද එන්නෙ ඔට්ටුවට ? :yes: :yes:

    No contents