9xh9MmnbWxo
මේක කලා සිරාවටම කතා කරගන්න බැරුව ගියා කියහංකො :shocked: :shocked:
මේකෙ තියෙන විදිහට සද්දෙ ඇහෙන්න නම කිව්වෙ නෑ නිකං නම කියන විදිහට කට හෙල්ලුව විතරයි දෙතුන් වතාවක් කරද්දි කට ලොක් වුනා වගේ දැනුන භය වෙච්ච පාරට නැගිට්ට :shocked: :shocked:
ඇත්තටම මෝහනය වෙන්න ආසාවක් තියෙන උන් කල්ල බලපං සමහර...