Headphone එකක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගන්න හොඳ headphone එකක් කියපල්ලකො සිංහලු :sorry: :sorry:
තිබ්බ එකේ වයර් ගලෝගෙන පාස්සන්න ගියා දැන් වැඩ නෑ :( :(
හොඳට කන් දෙක වැහෙන සද්දෙ පැහැදිලිව ඇහෙන එකක් කීයක් වගේ වෙයිද ? මොනාද brand ? :oo: :oo:
අර ඇඟිල්ලෙන් කරකෝල සද්දෙ අඩු වැඩි කරන කෑල්ල නැති ජාතියක් නං ගොඩක් හොඳයි ඔය රෙද්ද හින්ද තමා කෙලවෙන්නෙ එහෙම එව්ව තියෙනවද ? :sorry: :sorry:
 
whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
චීන ජරාව නම් ගන්න එපා මමත් rs 500 ෆෝන් එකට එකක් ගේනවා එක දවසඊ එක පැත්තක් වැඩ නැ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
A4tech කියල එකක් සය්කො මන් ගාව තියෙන්නෙ
හාරදස් දෙසියය් :yes:

ඔය අර කන වැහෙන්නම දාන්න පුලුවන් තඩා කලුපාට එකද ? :eek: :eek:
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    දෙදහකට අඩුවෙන් වගේ හොඳ ඒව නැද්ද බං :sorry: :sorry:

    උබ දිගටම පාවිච්චි කරනවා නම් හොද එකක් ගන්න එක වටිනවා. ඉදල හිටලා නම් ඉතින් ඖ එකක් ගනින්. මම කලින් 2000 කාලි ගත්ත, මාස දෙක තුනෙන් එක පැත්තක් යනවා මයි.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    2000ta aduwen koheda sinhalu honda headphone thiyenne. Kana wahena ekak nam over the ear type ekak ganna wenawa. Honda over the ear ewa thiyenne godakma Sennheiser , AKG thamai . 2000ta ba. 20,000k wage wei honda ekak. 10ta wageth thiyenawa ithin.eeta aduwanam hoyaganna amarui.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබ දිගටම පාවිච්චි කරනවා නම් හොද එකක් ගන්න එක වටිනවා. ඉදල හිටලා නම් ඉතින් ඖ එකක් ගනින්. මම කලින් 2000 කාලි ගත්ත, මාස දෙක තුනෙන් එක පැත්තක් යනවා මයි.

    මෙච්චර කල් පාවිච්චි කලේ නං 700කට වගේ ගත්ත එකක් ඒකත් අරං සතියයි ගියෙ එක පැත්තක සද්දෙ වැඩියි අනික් පැත්තෙ අඩුයි :sorry: :sorry:
    බලනව හොඳ එකක් ගන්න :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මටත් එකක් ගන්න ඕනේ. මාත් 1500ට තිබ්බ එකක් ගත්තා. ඒකෙ පොතු යනවා බන්. සද්දෙත් ඒ තරම් හොඳ නෑ. දැන් හිටපු ගමන් ඇහෙන්නේ නැතුව යනවා wire එකක් loose වෙලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් එකක් ගන්න ඕනේ. මාත් 1500ට තිබ්බ එකක් ගත්තා. ඒකෙ පොතු යනවා බන්. සද්දෙත් ඒ තරම් හොඳ නෑ. දැන් හිටපු ගමන් ඇහෙන්නේ නැතුව යනවා wire එකක් loose වෙලා.

    සර්කිට් එක ගලෝල පාස්සන්න නං යන්න එපා හරියන්නෑ :sorry: :sorry:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    සර්කිට් එක ගලෝල පාස්සන්න නං යන්න එපා හරියන්නෑ :sorry: :sorry:

    එච්චර දෙයක් කරන්න දන්නේ නෑ බන්. දැන් phone එකට නිකන් හම්බ වෙච්ච ear phone එක කනේ ගහගෙන අහන්නේ. :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මටත් එකක් ගන්න ඕනේ. මාත් 1500ට තිබ්බ එකක් ගත්තා. ඒකෙ පොතු යනවා බන්. සද්දෙත් ඒ තරම් හොඳ නෑ. දැන් හිටපු ගමන් ඇහෙන්නේ නැතුව යනවා wire එකක් loose වෙලා.

    :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එච්චර දෙයක් කරන්න දන්නේ නෑ බන්. දැන් phone එකට නිකන් හම්බ වෙච්ච ear phone එක කනේ ගහගෙන අහන්නේ. :(

    මගෙ ඒකෙත් එක පැත්තයි ඇහෙන්නෙ :sorry: :sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    2000ට අඩුවෙන් නම් තියෙයිද දන්නේ නෑ බන්. ගිය අව්රුද්දේ මම නුවර කඩේක දැක්කා Beats Headphones විකුනන්න දාලා තියෙනවා. මම ගනන් ඇහුවා 1000ක් කිව්වා. මම උඩ ගියා බන් ගාන ඇහුවාම. බැලින්නම් චයිනිස් ඩුප්ලිකේට් මගුලක්. මම චෙක් කරලා බැලුවා. Sounds හොදටම තිබුනා. Original Quality එක වගේම තියෙනවා. ඒ වගේ එකක් ගනින් අඩුවට බලනවා නම්. ඩුප්ලිකෙට් එකක් උනත් පට්ට කොලිටියට තිබ්බා. :yes:

    ගිය මාසේ මම මේක ගත්තා. Sony XB450 ඩිරාම් 250ක් උනා. මේක නම් අව්ලක් නෑ බන් Sounds & Base හොදට තියෙනවා. ලංකාවේ කීයක් වෙයිද දන්නේ නෑ.. හැබැයි මේකේ මයික් නම් නෑ :oo:

    21n1b2v.jpg

    මේ ලින්ක් එකත් පොඩ්ඩක් බලපන්

    http://chelseylk.com/product-category/mp3-players-headphones/headphones/sony-headphones/
     
    Last edited: