1. richlife

    පාඨලී බලෙන් ඇමති වෙයි

    මේ වගේ උන් මැරෙන එකත් හෙන භයානකයි.. :oo: පෙරේතයෝ වෙලා හරි පුටුවේ ඉඳ ගන්න බලන් ඉන්න උන්නේ..:rolleyes:
  2. richlife

    මොණරාගල කෙල්ලව මරනකම් වටේ ඉදන් වීඩියෝ කර&#3505

    හරිනම් "පෙම්වතා" විසින් කියල තියෙන එක වෙනස් වෙන්න ඕනේ..:oo:
  3. richlife

    අමතකවීම, උදව්වක් ඕනේ...PLz

    අර කසුන් කාරයගේ කමෙන්ට් සෙට් එක නිසා කියන්න ආව එකත් අමතක උනා කියහංකෝ.. :rofl::angry:
  4. richlife

    Hasini Samuel

    හප්පට සෑහෙන කාලයක් තිස්සේ නටලනේ මේ ඊයේ පෙරේදා ලීක් කරන් තියෙන්නේ...:P
  5. richlife

    ආදරය කියනුයේ.....

    :yes::yes::yes:
  6. richlife

    හෙළුවෙන් යෑම

    කතාවට හිනා ගියා උනාට, ඔය වගේ නස්පැත්තියක්නම් හතුරෙකුටවත් වෙන්න හොඳ නෑ..:dull: ඉඳල හිටලා මගතොටදී දෙපාරක් තුන්පාරක් සෙට් වෙලා තිබුණට ඔහොම ගැට්ටටම සෙට් වෙච්ච අත්දැකීමක් තාම විඳලනම් නෑ විඳින්න ලැබෙන්නත් එපා.:rofl: ඒවුනාට ඒක විඳවපු උන් කාපු කටුනම් දැකලා තියෙනවා..:sorry:
  7. richlife

    රවීගේ පැරිෂුට් පිම්ම

    මේ ඉන්නේ බම්ප් කරපු එකා.. :P කොහෙන්ද බං මේවා හොයා ගෙන බම්ප් කරන්නේ..:rofl:
  8. richlife

    රවීගේ පැරිෂුට් පිම්ම

    අඩේ සෑහෙන කාලෙකට පස්සේ පොල්වත්ත්ගේ ත්‍රෙඩ් එකක් කියෙව්වේ..:love: බැලින්නම් ඒකත් අවුරුදු බර ගාණකට කලින් දාපු එකක්..:rolleyes: මයිකල් ජැක්සන්ගේ සීන් එක හරියෙදි හිනා ගියා දෙනෝ දාහක් මැද්දේ.. :rofl: ත්‍රෙඩ් එකේ ආතල් එක ඉවරයි ඉතින්..:sorry: +Rep
  9. richlife

    Miss you

    මට වෙලාවකට I miss you කියන වචන තුනත් එක්කම මිස් වෙනවා..:rofl:
  10. richlife

    roasted කුකුළා

    :rofl::rofl::rofl:
  11. richlife

    The Lion King Official Teaser Trailer

    :love:අකුනාමචාචා...
  12. richlife

    උදාර මිනිසුන්

    දැන ගත්තෙත් දනුයි..:( +Rep
  13. richlife

    Google එකෙන් කරන සුපිරි වැඩකිඩ 10ක්…

    අඩේ අර තඩි ඉලක්කම් කියවගන්න තියෙන එකනම් පට්ට වටිනවා..:P +Rep
  14. richlife

    මෙහෙම photo අරගෙන crop කරන අය එලකිරියෙ ඉන්නවද ??

    අඩෝ දැන් එහෙමත් ට්‍රෙන්ඩ් එකක් යනවද.. ඒක දන්නෙත් නෑ..:rofl: පොඩි පොඩි අවුල් වගයක් වෙලා බැක්ග්‍රවුන්ඩ් එක අයින් කරන්න ගිහින් හීනි වෙච්ච ෆොටෝ දෙක තුනක් තිබුණා මගෙත්..:rofl: ඔය ගැම්මටම දාලා දාන්න ඕනේ පුලුවන් උන වෙලාවේ..:P
  15. richlife

    මෙහෙම photo අරගෙන crop කරන අය එලකිරියෙ ඉන්නවද ??

    මේක මරු..හෙන සරළයි....:rofl:

    No contents