මට හිතුණු දේ වෙලා නෑ.. එහෙම වෙන්නත් එපා කියලා පතනවා..:rofl:
කොහොම උනත් ඔය වගේ දේවල් වලට ලේඩි ඩොකටර් ලා ගාවට යන එකේ පොඩි අවධානමක් තියෙනවා බං..:dull: තියෙන ස්ට්‍රෙස් එකටයි, ලැජ්ජාවටයි, අවට වාතාවරණයයි අනුව ගිනි අවිය ස්වයංක්‍රීයව පත්තු උනේ නැති උනාට කියන්න බෑනේ බං..:P