1. amila_90210

    පද පේලි .....

  2. amila_90210

    පද පේලි .....

    නරක නෑ සිංදුව
  3. amila_90210

    පද පේලි .....

    පාළු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්වන බලාපොරොත්තුව පැතුම ඇයයි අසාර වූ මහ පොළොව මමයි ගලා බසින දිය දහර ඇයයි යුගයෙන් යුගයට හදවත් නළවන සදාකාලික වූ සැපත ඇයයි කැලෑව මැද කටු පැදුර මමයි පිපී වැනෙන මල් පොකුර ඇයයි යුගයෙන් යුගයට හදවත් පුරවන අඳුරු වේදනා කැටිය ඇයයි
  4. amila_90210

    පද පේලි .....

    You were too close for comfort You were too far out of reach You walked away, I should have held you Would you have stayed for me to tell you? I have always loved you There`s never been anyone else
  5. amila_90210

    පද පේලි .....

    ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනැහුණා ඔහු තවම තනිකඩයැයි කියා..
  6. amila_90210

    පද පේලි .....

    බුදු සාදු බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම සමන් වැලක් වෙන්නම්... ඔබගේ පාමුල සමන් වැලක්වී සුවඳ මලින් සැරසෙන්නම්... ඔබ වැඩි අරණේ සඳුන් ගසක්වී සිසිල සෙවන රඳවන්නම්... බුදු සාදු බුදු සාදු නෙළුම් මලක් වෙන්නම් මම නෙළුම් මලක් වෙන්නම් ඔබගේ පියවර මැනුම් ඉදිරියේ මුදු පා පිස්නක් වෙන්නම් ...
  7. amila_90210

    පද පේලි .....

    රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන පැයේ හදවතට ළංවෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙළි.. මා දෙනෙත අඩ අඳුරෙ රඳවා තියා සඳවතිය පාවී ගියා.. පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක් මේ හැටිම නපුරුයි කියා..
  8. amila_90210

    පද පේලි .....

    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සැබෑවුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි,,,
  9. amila_90210

    පද පේලි .....

    නීල වරල පීරා......... මල් ගවසා ආල වඩන සිහිනිඟ රැලි නෙලලා නුඹ මා දිහා හොරැහින් බලා කී කතා ගොලූවෙලා ගියා ආදරේ හින්දා....
  10. amila_90210

    පද පේලි .....

    ඔබේ මල් ගොමුවෙන් මම පිටව යන්නම් තනි මලක් වී තනි ගසක යළි පිපෙන්නම් දෙවෙනි වරටත් මල් පිපෙන බව ඔබට පහදන්නම් ලොවට පහදන්නම්
  11. amila_90210

    පද පේලි .....

    ළගින් හිදින්න මා ඔබේ කියන්න මා ක්ලෙමෙන්ටිනා
  12. amila_90210

    පද පේලි .....

    ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ ජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින් මා එක්ක එනවාද චන්න කින්නරාවී...... රළු පොළොව මතින් දිවෙනා විඩා බර දිගු ගමනේ මෘදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේ ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී මා එක්ක එනවාද චන්න කින්නරාවී..... සඳ නිවී ගිය රාත්‍රියේ තාරකා...
  13. amila_90210

    පද පේලි .....

    May it be an evening star Shines down upon you May it be when darkness falls Your heart will be true You walk a lonely road Oh, how far you are from home
  14. amila_90210

    පද පේලි .....

    ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ ;)
  15. amila_90210

    පද පේලි .....

    පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා ඔබ පැමිණී ඔබම ගියා නැවතුණ තැන මම ඉන්නම්
  16. amila_90210

    පද පේලි .....

    කරකාර බදින දා කර පාළු වෙලා මා මුතුමාල කොයින්දා මනමාලී නොවෙද මා
  17. amila_90210

    පද පේලි .....

    සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින් මේ ගයන්නේ..... ආදරේ ගීතයයි ආදරේ ගීතයයි ආදරේ ගීතයයි
  18. amila_90210

    පද පේලි .....

    TRewRYxOYmw දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා, ඉවාන් පවුලූෂා.. ඇයි හොරැහින් මදෙස බලන්නේ නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂා, ඉවාන් පවුලූෂා.. නැටුමෙන් බිම...
  19. amila_90210

    පද පේලි .....

    විලක දොළක සුවය ලදිමි ඔබ මා හා රැදෙන තුරා මලෙක සුවද ඇත මසිතේ ඔබ මා ළඟ සිටින තුරා..
  20. amila_90210

    පද පේලි .....

    මා හද සැලෙනා ගී හඩ මුමුණා ඔබට ගයන්නට මට සිතුණා නීල දෑසින් පවසනු රහසක් කිවමැන මට මුමුණා

    No contents