හිරේ යන්න වෙයිද ?
සිංහලු. :dull: :dull:
ගෙදරට හොරෙක් වගේ පැන්නොත්, කොහොම හරි ඌව අල්ලගෙන අත් දෙකේ ඇඟිලි එහෙම කපල දැම්මොත් ඒ ගෙදර අයිතිකාරයට හිරේ යන්න වෙනවද ? :dull: :dull:
නැත්තං හොරාව විතරක් හිරේට දාල නිකා ඉඳියිද ආත්මාරක්ෂාවට කරපු දෙයක් කියල ? :dull: :dull:
ජෝක් එකක් නෙමේ සිරාවටමයි අහන්නෙ...