ජනෙල් දොරවල් ගාන ?
ගෙදරකට ජනෙල් දොරවල් තියෙන්න හොඳ නැත්තෙ ඔත්තෙ ගණංද රෙට්ටෙ ගණංද ? :eek: :eek:
ජනෙල් දොරවල් ගාන කිව්වාම ජනෙල් වෙනම දොරවල් වෙනම නේ ගනින්නෙ ? :eek: :eek:
දොරවල් ගාන කිව්වාම සමහර දොරවල් එක පියන දානව, පියන් දෙන දානව එතකොට පියන් දෙක තියෙන දොරක් ගණං ගන්නෙ දොරවල් දෙකක් විදිහටද ? :eek...