ලංකාවෙම ඉන්ටනෙට් නැතිවුනොත් ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ලංකාවෙම ඉන්ටනෙට් නැතිවුනොත් ?

සිංහලු ලංකාවෙම ඉන්ටනෙට් එක පාරට වැඩ නැතුව ගියොත් ඒක ලංකාවට කොහොම බලපායිද ? :dull: :dull:
කරන්ට් එක, වතුර එහෙමත් බෙදාහරින එක එක පාරට නවතියිද ? :dull: :dull:
ෆෝන් වලිං ගන්න කෝල් එහෙම ? :dull: :dull:
 
ඔව් ලඩකාව නූක් වෙලා යයි
උබ කැම්පස් යන්නෙ නැද්ද බන් මේ දවස් වල
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
we'll still have mobile data :P

තෝ කිව්වොත් ඔය වගේ කතාවක්ම තමා :sorry: :sorry:

Podi Silva - පොඩි සිල්වා;19611960 said:
ඔව් ලඩකාව නූක් වෙලා යයි
උබ කැම්පස් යන්නෙ නැද්ද බන් මේ දවස් වල

අතුගාන්නද ? :dull: :dull:
ගිහිං ගොසිප් කියවන්න ෆෝං එකක් හොයපං ආව මෙතන කියවන්න :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
gayankuwait, polwaththacom, senal7, freak88 එහෙම thread දායි කෝ උඹල කියල.

antibbs ත් දායි නෙදර්ලන්තෙට ඉන්ටනෙට් නැතිවෙන්නෑනෙ :baffled: :baffled:
ඉතිං බං ලංකාවෙම ඉන්ටනෙට් නැතිවුනොත් එලකිරියත් වැඩ නැතුව යනවනෙ ? :confused: :confused:
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    antibbs ත් දායි නෙදර්ලන්තෙට ඉන්ටනෙට් නැතිවෙන්නෑනෙ :baffled: :baffled:
    ඉතිං බං ලංකාවෙම ඉන්ටනෙට් නැතිවුනොත් එලකිරියත් වැඩ නැතුව යනවනෙ ? :confused: :confused:
    තවත් රිදවන්න එපා බන් මේ දවස් ටිකේ ලිදේමයි හිටිය. එළකිරි host කරලා තියෙන්නේ westeros වල ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තවත් රිදවන්න එපා බන් මේ දවස් ටිකේ ලිදේමයි හිටිය. එළකිරි host කරලා තියෙන්නේ westeros වල ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    :confused::confused:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    WhiteWalker:19611976 said:
    gayankuwait, polwaththacom, senal7, freak88 එහෙම thread දායි කෝ උඹල කියල.

    antibbs ත් දායි නෙදර්ලන්තෙට ඉන්ටනෙට් නැතිවෙන්නෑනෙ :baffled: :baffled:
    ඉතිං බං ලංකාවෙම ඉන්ටනෙට් නැතිවුනොත් එලකිරියත් වැඩ නැතුව යනවනෙ ? :confused: :confused:
    කොහොමද ඩො ඒම වෙන්නෙ..මේක සෝමාලියාවෙ නෙ හෝ්ස්ට් කරල තියෙන්නෙ ....
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිංහලු ලංකාවෙම ඉන්ටනෙට් එක පාරට වැඩ නැතුව ගියොත් ඒක ලංකාවට කොහොම බලපායිද ? :dull: :dull:
    කරන්ට් එක, වතුර එහෙමත් බෙදාහරින එක එක පාරට නවතියිද ? :dull: :dull:
    ෆෝන් වලිං ගන්න කෝල් එහෙම ? :dull: :dull:
    අන්න හොඳයි ඉන්දියන් කාරයොත් එක්ක ගිවිසුං ගහන්න කලිං උන්ම අකුලගෙන යයි යන්න.. :eek::rolleyes::nerd::nerd: