හිරේ යන්න වෙයිද ?
සිංහලු.

ගෙදරට හොරෙක් වගේ පැන්නොත්, කොහොම හරි ඌව අල්ලගෙන අත් දෙකේ ඇඟිලි එහෙම කපල දැම්මොත් ඒ ගෙදර අයිතිකාරයට හිරේ යන්න වෙනවද ?

නැත්තං හොරාව විතරක් හිරේට දාල නිකා ඉඳියිද ආත්මාරක්ෂාවට කරපු දෙයක් කියල ?

ජෝක් එකක් නෙමේ සිරාවටමයි අහන්නෙ දැනගන්න