අර සුදු පාට කඩ වලිං බත් ගනිද්දි බත් එක බැඳල දෙන කොලේ සිඬ්හලු. ඉටිකොලේ නෙමේ ඊට උඩින් ඔතන එක :baffled: :baffled:
ආන්න එව්වට කියන නම මොකක්ද බං ? :dull: :dull:
ඒව කොහොමද විකුණන්නෙ ? කිලෝ ගණංද කොලයකට ගානක් තියෙනවද ? :dull: :dull:
වයිට් බෝඩ් වල ලියන මාකර් පෙන් එකකිං ඒ ජාතියෙ කොලේක ලිව්වොත් එහාපැත්තෙන්...