1. MAHAADENAmutta

    නිදිද බන්

    ඇහැරිලා බං ලබ්බාගේ පෝස්ට් එක කියෙවුවා උබට අපිට වෙච්ච දේවල්ද ලබ්බට වෙලා තියෙන්නේ හොයලා දීපන්කෝ බං උගේ කලින් විවාහේ කතාව පුළුවන්නම්:baffled:
  2. MAHAADENAmutta

    තාත්ත කෙනෙක් උනා..

    පුදුම බයක් දැනුනා බං ජීවිතේ ගැන! මමත් කඩේ නිසා ඔහොම සිද්දි අනන්තවත් අහලා තියනවා මාත්:yes: අම්මා කෙනෙක්ට ඔය ප්‍රස්නේ දැනෙන්නේ එක පැත්තකින් විතරයි ඒත් තාත්තා කෙනෙක්ට ගෙදර වියදම් දරාගෙන තමන්ගේ රාජකාරි කරගෙන අම්මායි දරැවයි දෙන්නත් බලාගෙන ජීවිතේ හැඩල් කරන්න ගියාම පිස්සු නොහැදෙනවා විතරයි:no::no...
  3. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    රෙප් එපා ඔයාගේ හොද කකුල දෙන්නකෝ (මනා= හොද/ පය = කකුල)
  4. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    උපුල් අයියාගේ එකෙන් එන්නද? ඉජේ එකෙන් එන්නද ඩොඩෝ මහත්තයා එකෙන් එන්නද:P
  5. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    Pessimist :baffled::baffled::no:
  6. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    ඔන්න ඉිතින් මංවත් මගේ හොර එකවුන්ට් එකක් වත් නොවන බව තරයේ කියා සිටිමි:yes: මං හැංගි හොරා රෙප් කපන්නේ නෑ රෙප් දෙනවා මිසක්:no:
  7. MAHAADENAmutta

    මනා පයක් !

    ගූවල කිවුවේ දේෂපාලනයටද? සරාටද?:confused::baffled:
  8. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    :P:love::love::love:
  9. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ අනෙ සරා නගේ... අනෙ සරා නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ BBajAX3FCz0 https://www.elakiri.com/forum/showthread.php?t=1871626
  10. MAHAADENAmutta

    මනා පයක් !

    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ අනෙ සරා නගේ... අනෙ සරා නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ BBajAX3FCz0 https://www.elakiri.com/forum/showthread.php?t=1871626
  11. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    සරා නග්ගන එක කෙසේ වෙතත් මුව බාබිකියු කරයිද දන්නෑ:baffled::baffled:
  12. MAHAADENAmutta

    බිත්තර වී

    බිත්තර දාන ගොයම් ගස් හොයාගන්න ඔනේ ඉස්සල්ලා:baffled::baffled::no:
  13. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    ඩොඩෝ අපිට අපි ඩොඩෝට!!:P:P ඩොඩෝගේ නග්ගලා ගමු!!:baffled::baffled: සොරි සොරි ඩොඩෝව නග්ගලා ගමු:yes::yes:

    No contents