ආච්චි බෑ කිවුවා!
පහුගියකාලේ ආච්චිගේ පන්සලේ ආච්චිගේ ගැන්සියේ කට්ටිය තරගෙට දබදිව යනවා ආචිචිත් එයාලා ගිහින් ඇවිත් කියන රස කතා වලට පිස්සු වැටිලා දඹදිව යන්න ඔනේ කියලා පොර අල්ලා අල්ලා හිටියේ කෙහොමෙන් කොහොම හරි ආච්චිගේ සෞඛ්‍ය තත්වයත් එක්ක තාත්තයි මහප්පයි යන්න දුන්නේ නෑ ඒක නිසා ආච්චි නොක්කාඩුවෙන්...