කාල සර්ප යෝගය...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    [SIZE="6"]
    කාල සර්ප යෝගය..

    කාල සර්ප යෝගය කියන්නෙ මොකක්ද...?
    එකෙ හොද නරක මොනවාද ...?

    එහෙම යෝගයක් තියෙන කෙනෙක් බැන්දොත් මොන වගෙ ප්‍රතිවිපාක ද ලැබෙන්නේ ...?

    දන්න කෙනෙක් ඉන්නවානම් පැහැදිලි කරන්න..​
    [/SIZE]
     
    • Like
    Reactions: Ithika mithika

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    කාල සර්ප යෝගය තියෙන අය බැන්ම නිතරම ගෙදරට සර්පයෝ එනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    සර්පයෙක්ට කියලා හපා ගන්න යෝගයක් තියෙනවලු
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාල සර්ප යෝගය තියෙන අය බැන්ම නිතරම ගෙදරට සර්පයෝ එනවා.

    කාලා සර්පයෝගේ තියන උන් බැන්දොත් සර්පයෝ කලා මැරෙනවා දෙන්නම:yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක් තමයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.

    ජෝතිෂ්‍යයේ සාමාන්‍ය තියරි අනුව එම යෝගය තියෙනා පිරිමි අය ඉහලටම යනවා, ඒ වගේම ඔහුගේ ජිවන තත්වයට ක්ෂණිකව කඩා වැටෙනවා. ඇතැම් විට සියදිවි නසා ගන්නවා.

    කාන්තාවන්ගේ මෙම යෝගය තිබෙනවා නං ඇයගේ ස්වාමියා අඩු වයසින් මිය යාමට ඇති ඉඩ වැඩියි.

    (මම මෙව්වා විශ්වාශ කරන නිසා නෙමේ කිව්වේ, මම මේ සබ්ජෙක්ට් ඒක ඉගෙන ගෙන, ඒවායේ තියරි වල තියෙන දේවල් දන්නා නිසා.)
     
    • Like
    Reactions: BlackWolf

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    ජෝතිෂ්‍යයේ සාමාන්‍ය තියරි අනුව එම යෝගය තියෙනා පිරිමි අය ඉහලටම යනවා, ඒ වගේම ඔහුගේ ජිවන තත්වයට ක්ෂණිකව කඩා වැටෙනවා. ඇතැම් විට සියදිවි නසා ගන්නවා.

    :confused::confused: මචං, ඉහලටම ගිහින්ද එකපාරටම කඩාගෙන වැටෙන්නේ?ආයේ ගොඩ ඒමක් නැත්ද?
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    කාලසර්ප යෝගයක් තියෙන කෙනෙක් තමයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා.

    ජෝතිෂ්‍යයේ සාමාන්‍ය තියරි අනුව එම යෝගය තියෙනා පිරිමි අය ඉහලටම යනවා, ඒ වගේම ඔහුගේ ජිවන තත්වයට ක්ෂණිකව කඩා වැටෙනවා. ඇතැම් විට සියදිවි නසා ගන්නවා.

    කාන්තාවන්ගේ මෙම යෝගය තිබෙනවා නං ඇයගේ ස්වාමියා අඩු වයසින් මිය යාමට ඇති ඉඩ වැඩියි.

    (මම මෙව්වා විශ්වාශ කරන නිසා නෙමේ කිව්වේ, මම මේ සබ්ජෙක්ට් ඒක ඉගෙන ගෙන, ඒවායේ තියරි වල තියෙන දේවල් දන්නා නිසා.)

    අනේ මන්දා බං ඕවා විශ්වාස කරන්නද නොකරන්නද කියලා හිතා ගන්න බෑ.මේ සීන් එක නම් කේන්දරේ බලපු තැනකින් කිව්ව විදිහටම උනා සිරාවටම අපේ පවුලෙ කෙනෙක්ට.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    :confused::confused: මචං, ඉහලටම ගිහින්ද එකපාරටම කඩාගෙන වැටෙන්නේ?ආයේ ගොඩ ඒමක් නැත්ද?

    samanya kenekge jeewithe naginawa bahinawa

    ohoma ayage jeewithe assemithawa nagala bahala yanawa
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :confused::confused: මචං, ඉහලටම ගිහින්ද එකපාරටම කඩාගෙන වැටෙන්නේ?ආයේ ගොඩ ඒමක් නැත්ද?

    සරත් ෆොන්සේකාගේ චරිතය අධ්‍යාපනය කරපංකෝ. රටේ හමුදාපති උන. ආයේ ඒ ඔක්කොම නැති වෙලා හිරේ ගියා. ළමයිගේ කසාද කැඩුනා.

    අයෙ හිරෙන් නිදහස් උන. ෆීල්ඩ් මාෂල් උනා. දැන් ආයේ ෆීල්ඩ්මාෂල් පට්ටම නැති කරනවා කියලා හාහුවක් යනවා.

    මේ යෝගය තියෙන චරිත වල ජිවන තත්වය ඒ වගේ. ඉහල යනවා, ක්ෂණිකව කඩා වැටෙනවා.හිරේ යනවා. ආයේ පිළිගැනීමක් ලැබෙනවා ඒවගේ.

    එහෙම තමයි ජෝතිෂ්‍යය සදහන් වන්නේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    samanya kenekge jeewithe naginawa bahinawa
    ohoma ayage jeewithe assemithawa nagala bahala yanawa

    සරත් ෆොන්සේකාගේ චරිතය අධ්‍යාපනය කරපංකෝ. රටේ හමුදාපති උන. ආයේ ඒ ඔක්කොම නැති වෙලා හිරේ ගියා. ළමයිගේ කසාද කැඩුනා.
    අයෙ හිරෙන් නිදහස් උන. ෆීල්ඩ් මාෂල් උනා. දැන් ආයේ ෆීල්ඩ්මාෂල් පට්ටම නැති කරනවා කියලා හාහුවක් යනවා.
    මේ යෝගය තියෙන චරිත වල ජිවන තත්වය ඒ වගේ. ඉහල යනවා, ක්ෂණිකව කඩා වැටෙනවා.හිරේ යනවා. ආයේ පිළිගැනීමක් ලැබෙනවා ඒවගේ.
    එහෙම තමයි ජෝතිෂ්‍යය සදහන් වන්නේ.

    ;);) හරි මචං, උබල දෙන්නටම ජය..!