ආච්චි බෑ කිවුවා!
පහුගියකාලේ ආච්චිගේ පන්සලේ ආච්චිගේ ගැන්සියේ කට්ටිය තරගෙට දබදිව යනවා ආචිචිත් එයාලා ගිහින් ඇවිත් කියන රස කතා වලට පිස්සු වැටිලා දඹදිව යන්න ඔනේ කියලා පොර අල්ලා අල්ලා හිටියේ කෙහොමෙන් කොහොම හරි ආච්චිගේ සෞඛ්‍ය තත්වයත් එක්ක තාත්තයි මහප්පයි යන්න දුන්නේ නෑ ඒක නිසා ආච්චි නොක්කාඩුවෙන් හිටියේ ගියමාසේ ඉදන් ටිකක් ලෙඩ හොද අතට හැරිලා නිසා අපි ආච්චිටත් හොරෙන් දබදිව යන ට්‍රැවල් ඒජන්සියක නොවැම්බර් මුල ටුවර් එකකට බුක් කරා ආචිචිට ඒක කිවුවම දැන් යන්න බෑ කියනවා (මුරණ්ඩු කමට) දැන් ටුවර් එක කැන්සල් කරන්න බැරිලු කැමතිනම් වෙන කෙනෙක්ට යන්න පුළුවන්ලු අම්මටයි තාත්තටයි යන්නත් බෑළු මට කඩේ වහලා යන්නළු
(සිංගා මැලේසියා නම් කමක් නෑ
) දැන් මොකද කරන්නේ සිංහළුනේ ආච්චිගේ ගැන්සියේ යාළුවෙක් වත් හොයා ගන්න බෑ යවලා දාන්න 
ආචිචිලා එක්ක ඔහොම ගමනක් සෙට් උනා කියන්නේ අනේ මන්දා ඉතින්