පුදුම බයක් දැනුනා බං ජීවිතේ ගැන! මමත් කඩේ නිසා ඔහොම සිද්දි අනන්තවත් අහලා තියනවා මාත්:yes: අම්මා කෙනෙක්ට ඔය ප්රස්නේ දැනෙන්නේ එක පැත්තකින් විතරයි ඒත් තාත්තා කෙනෙක්ට ගෙදර වියදම් දරාගෙන තමන්ගේ රාජකාරි කරගෙන අම්මායි දරැවයි දෙන්නත් බලාගෙන ජීවිතේ හැඩල් කරන්න ගියාම පිස්සු නොහැදෙනවා විතරයි:no::no...