මනා පයක් !

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    7Bq796XmQictq.gif

    එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
    මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
    එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
    අනෙ සරා නගේ...
    අනෙ සරා නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ


    https://www.elakiri.com/forum/showthread.php?t=1871626
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සරාගෙ නෙත් දෙපාරකට වඩා බලන්න එපා....
    ආදරේ හිතේවි...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරුසිරා;23735231 said:
    මුත්තාගේ කාලේ එව්වා නේද මුත්තේ ? :yes:

    ඔවු ඉතින් දැන් එහෙමද?
    දීපන් මට මනාපේ මේ පැත්තේ කරා මේ:P
    මට ජොසියත් ඔනේ මට මැගියත් ඔනේ
    චීස් ටිකක් වැඩියෙන් දාලා!
    මිරිස් ටිකක් අඩුවෙන් දාලා
    ටකට ටකට ටකස් ගාලා ගේන්න නංගි දැන්
    නැත්නම් ඔයාට පුව් පිරෙයි:baffled::baffled:
    අත් ට්‍රැක්ටරයත් කැඩිලා ඇණ ටික මලකඩ කාලා!....!:baffled::baffled: