1. MAHAADENAmutta

    Prius Laksha 4n Leasing apen

    ත්‍රෙඩ් එක උඩ පලයන්!
  2. MAHAADENAmutta

    Horizon campus

  3. MAHAADENAmutta

    කෙන්දර

    :P:P ඒ අක්කට කියලා මගේ කේන්දරේ බලවගන්න ඔනේ:love::love::love:
  4. MAHAADENAmutta

    කෙන්දර

    උබ මොනවා කරන්නද ඩිවොස් එක දීලා වෙන අතක් බලා ගනින් ඊට වඩා හොද කෙල්ලෙක් බැද ගත්ත දාට උබට හිතේවි ඔක්කොම වෙන්නේ හොදට කියලා:P
  5. MAHAADENAmutta

    Office එකකට Songs

    චින්තිගේ සින්දු තමයි මං කඩේ උදේ ඉදන් රෑ වෙනකම් දාලා තියෙන්නේ ඒවා පට්ට:P පැණි රස කාලා......!!!$@$@ $@$@ ##@$
  6. MAHAADENAmutta

    අගමැති හා චෙක්පත

    දුමින්ද සිල්වා ආවනම්:P
  7. MAHAADENAmutta

    සමලිංගික කාන්තාවන්

    අගමැති තුමාගේ සහ ජනාදිපති තුමාගේ අවඨානය පිණිසයි! (අරයා හා කියලා මේයා බෑ කියයිද දන්නෑ)
  8. MAHAADENAmutta

    Instagram බඩුම තමා

    me too:baffled::baffled:
  9. MAHAADENAmutta

    කෙන්දර

    කේන්දර විස්වාස නොකරමි එහෙත් මාපියන් කේන්දර විස්වාස කරන හෙයින් ග්‍රහයන්ගේ බලපෑම මට වක්‍රව පැමිණ ඇත:baffled::baffled::baffled:
  10. MAHAADENAmutta

    අද බාර් වහලද?

    ඇයි බං අද අමඨ්‍යප දිනයද? :baffled::baffled:
  11. MAHAADENAmutta

    මංගල ජය- ජය මංගල- මංගල කිංකිණි

    සදා අත මංගල සේවය ගෝරි ලංකා සදා සොත්ති මංගල සේවය මංගල ජය කපුමහතාගේ මංගල සේවය (විහිළුවට මචං තරහා ගන්න එපා) කඩයක්ද කරන්නේ එහෙනම් කඩේට එන කෑලිවලට ටෝක් කරහන්කෝ මොනවද කරන්නේ වයස කීයද?

    No contents