ටං එලියට දාන්න 20+
ඔන්න පුතී ලස්සන කතාවක් නෙට් එකේ කරක් ගහනකොට දැකලා ඔයාලව මතක් උනා මේ මුත්ත තනියම රසවිදින්නේ නෑ දැන් මේක කලින් අහලා තියන පුතාලා ආයේ පාරක් කියෙව්වා කියලා කට ගෙවෙන එකක් නෑ :P:P
ඕන් ටිකක් දුර පලාතක ඉස්පිටිතාලෙට, දෙමළ දොස්තර මහත්තයෙක් පත් වෙලා ආවේය. මෙහෙම ඉස්පිටිතාලවල ගොඩාක්...