1. dath kimbula

    කුරු_මිනිසෙක්

    defa aniwa oya tho thamaa...... kota dail ekak. ganu asahane.... wena kawuda tho ara........:dull:
  2. dath kimbula

    ෆ‍්‍රී ලාන්සින් සහ ලංකාවේ සංස්කෘතිය?

    වයිෆ්ට තේරුම් කරලා දීපන් ජයේ.......මොනවා උනත් වයිෆ් නේ..... මම නම් මේ ආණ්ඩුවේ රස්සාව නොකර මගේම දෙයක් කරන එක ගැන පට්ටම සතුටෙන් ඉන්නේ..... අනික කියපන් ජීවිතේට ඕන කරන දේවල් ලැබෙනවා නම්, සල්ලි හම්බවෙනවා නම් ඔෆිස් එකක ලියන්න යන්නම ඕනෙද කියල...... ලොල්...ලංකාවට කෙලවෙන්නේ ඔය ඕනවට වඩා සංස්කෘතික ලොන්ත...
  3. dath kimbula

    පරණ ෆොටෝ එකතුව

    මේක පට්ට ත්‍රෙඩ් එකක් ඈ .....
  4. dath kimbula

    How to Hack Girl - කෙල්ලෙක් හැක් කරමු

    සෙට් උනාට පස්සෙ හත්පොලේ ගාගන්නේ නැතුව ෂේප් වෙන විදියත් දාපං ඔය එක්කම...ලොල්..
  5. dath kimbula

    ධනු ලග්නෙට කේස්ද??

    muththe uba susthiyak gahuwada??
  6. dath kimbula

    ධනු ලග්නෙට කේස්ද??

    lankawe lagne yanwa kiyanne senasuru...kohomath senasuru & ube lagnaadhipathiya - guru sathuruyi....ithin haka purola hamba wenna one theoretically nam dhanu lagna kaarayanta....
  7. dath kimbula

    මදුෂ්&උදුල්

    ඉදුල් ප්‍රේමරත්න.....
  8. dath kimbula

    පරණ ෆොටෝ එකතුව

    පට්ටයි...
  9. dath kimbula

    Elakiri Balu wela

    ඇයි ... තෝ හිතුවේ මම මැරිලා කියලද උගුඩුවා.....:angry::angry::angry:
  10. dath kimbula

    Elakiri Balu wela

    ඔව් ඉතින් නැගල යන්න උබේ අසහන ත්‍රෙඩ් නෑ නේ බං මේකේ.....
  11. dath kimbula

    Widows (2018) BRrip

    හැමිනෙනවා මාත් දැක්කේ එහෙමයි...... සොමදන්තේ තැන්ක්ස් මචන්.....
  12. dath kimbula

    Robin_Hood_බලමු

    රොම්බ තෑන්ක්ස් කුකුලෝ...... අර VM ගහල කියපු ෆිල්ම් ටිකත් බලපන් හොදේ.......
  13. dath kimbula

    වල් අදහසක් විශිෂ්ඨ නිර්මාණයක් වී ඇති අයු&#3515

    ඔය ගීතය ඇහුවේ ඊයේ....... තක්බීර් වෙලා ගිය මාව....... සිංහල භාෂාවට කොතරම් මටසිලිටි ලෙස රාගය උත්කර්ෂයට නගන්න පුළුවන් ද......
  14. dath kimbula

    වටේ යෑම

    විවාහ ජිවිතේ ඇතුලේ තමන්ගේ පට්නාර්ටවත් ඔය සංස්කෘතිය සහ සදාචාරය කියන හැවවල් දෙක ගලවලා අයින් කලොත් ඕක නැති වෙනවා.... ලංකාවේ ගෑනු තාම තමන්ගේ මිනිහ ඉස්සරහ පවා නිරුවත් වෙන්නේ අදුරේදී.....
  15. dath kimbula

    බිව්වහම_අපේ_උන් සක්කිලි වෙන්නේ අැයි

    මස්සින බිමෙහි පළමු කොන්දේසිය- සෙට් විය යුත්තේ ඉතාම හොද මිතුරන් සමග පමණි. මම මේ කියන්නේ පටියකදී වගේ නෙවෙයි. අපි සෙට් වෙලා පොඩ්ඩක් ගහන එක ගැන....
  16. dath kimbula

    podi case ekak udaw

    mona andeda datha galewwe...upper or lower? uba stress ekeda inne? ehema innawa nam pennapan dokekta...may be elevated blood pressure....
  17. dath kimbula

    අන්තරේ_කැදවුම්කරු

    උදුල් නෙවෙයි ඉදුල් ප්‍රේමරත්න..... දන්ත වෛද්‍ය පිටයේ ලැජ්ජාව....
  18. dath kimbula

    මම අරක්කු පෙරන්ඩ දන්නව

    අරක්කු පෙරන්න දන්නවා කියල කියනවා...... ඇවිත් අපෙන් අහනවා ගෝඩා කියන්නේ මොනවද කියලා... වැලලියන්......

    No contents