1. dath kimbula

    චුට්ටි හුත්තියෙක්

    aye-aye captain. you got it! :rofl:
  2. dath kimbula

    චුට්ටි හුත්තියෙක්

    that's envy man....understand it. she is in love with you..... උබේ නෑනා නේද වෙන්නේ....එකී හිතාගෙන ඉන්නේ නෑනා අයිති කාටද මස්සිනාටයි කියල.... උබට ඕක තේරෙන්නේ නැද්ද බං...වස්ත්‍රය.....
  3. dath kimbula

    රටේ ඉන්නේ සුපිරිම බුද්ධිමතෙක් මේ බලන්න

    මෙන්න සංවාදය අරබිමට කියපු දේට ලැබෙන ප්‍රතිචාර...... ඔය තියෙන නම මගේ පියාගේ...මගේ පියා පොන්නයෙක් කියල තමා ඕක දීල තියෙන්නේ.... බොල මල් පොන්නයෝ....තෝ වගේ පොන්නයෙක් නම් මගේ තාත්තා හදල නෑ..හැදුවේ රට වෙනුවෙන් ලේ හලපු එකෙක්ව. හැබැයි තෝ නම් බල්ලෙක්ට ජාතක වෙච්ච බැල්ලිගෙ පුතෙක් කියල නම් පේනවා....
  4. dath kimbula

    Estonia Move wenna hoda ratak da?

    සීරියස් බං කියන්නේ.....:dull:
  5. dath kimbula

    Estonia Move wenna hoda ratak da?

    මේකේ ඉන්නවා එස්තෝනියා ඉන්න එකෙක්...thilina911 කියල.... උගෙන් අහපන් මචං
  6. dath kimbula

    මදූශ් සමග රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක්

    ඕකම කීප පොලක පොස්ට් කරලා තිබ්බ නිසා මේ අහන්නේ....... හේමසිරි ප්‍රනාන්දු දැන් මරා-සිරා ජුන්ටාවේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ද බං..... මම මේ නොදන්නා නිසා අහන්නේ... ඒ කියන්නේ තාම අගමැතියා මරා ද?????????
  7. dath kimbula

    රටේ ඉන්නේ සුපිරිම බුද්ධිමතෙක් මේ බලන්න

    පොර කියන දෙයින් තේරෙන්නේ එක දෙයයි ..... යාපනේ කුලවාදය කියන්නේ ජනතාව පෙලන අංක එකේ කාරණය කියන එක..... අනික දෙමල දේශපාලුවෝ අත යට ගේමක් ගහනවා කියන එක..... යාපනේ තියන ප්‍රශ්න එහෙ මිනිස්සු දෙමල වීම නිසා නෙවෙයි ඇවිත් තියෙන්නේ කියන එක...... උතුරට වෙනම පානයක් ඕන කියන හිගන හම්පඩ ඉහල කුලේ දෙමල දේශපාලුවන්ට...
  8. dath kimbula

    කැලේට ගියපු ලස්සනම වටිනා රුසියානු උරුමයන

    සමාජවාදය අසාර්ථක උනේ රුසියාවේ.....චීනයේ තාම තියේ...සමාජවාදයට ඕන කරන ප්‍රතිසංස්කරණ ගෙන්න රුසියාව අසමත් වීම තමා බිද වැටෙන්න හේතුව....
  9. dath kimbula

    මොනවද බන්

    Grade 5 scholarship exam ekata thamaa owa ahanne.... aththa kiyapiya...tho 5 wasare neh....:baffled::baffled::oo:
  10. dath kimbula

    Sinhalayo- topila Office da?

    sapa widina (me dawas wala shinhaasane nathuwa) ekek awith......lol
  11. dath kimbula

    සිරාට නහුතෙට තදවෙලා

    අනේ පුක නොදී ඉඩහන් කරවල පොන්ස්.... මගුලට වියදම් කළා නම් අන්න බලපල්ලා අරුන් රටේ සල්ලි වලින් ආතල් ගන්න හැටි..මුන් හොරකම් කරපු සල්ලි...බ්ලා...බ්ලා....බ්ලා...... තොපි වගේ පොන්න උත්ටන් හොදයි අකුණු ගහන වෙලාවට T10 ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න......
  12. dath kimbula

    සිරාට නහුතෙට තදවෙලා

    රිදිලාහ්
  13. dath kimbula

    මේ දවස් වල ඇමරිකාව

    දැන් යන්නේ අයිස් කරලක් ලු චූ කරනකොට.....:rofl::rofl::rofl:
  14. dath kimbula

    Put the Defense Forces at Customs. You can find how courrupt are they!

    නිකන් ආණ්ඩුවේ ගොන් කතා අල්ලන් කෑ ගහන්න එපා බං.... ඔය චාල්ස් කියන ලේඩි කලින් යාපනේ දිසාපති. නියම කෙලින් වැඩ කරපු ගෑනියෙක්. ඒ මනුස්සය මාරු කලේ රංගේ බණ්ඩාර ගේ ගජයෙක් ලංකාවට ගෙන්වන දේවල් වලට හරියට ඩියුටි ගැහුව නිසා....අනික රේගුවෙන් පන්නන්න හදන වාහන වගයක් නිසා.....
  15. dath kimbula

    Hey.. what is your requirement man?

    Hey.. what is your requirement man?
  16. dath kimbula

    ගයත්‍රී දේවිය - නිවසට වාසනාවයි

    :rofl::rofl::rofl: ara gaathawa hoyala daapan.:rofl::rofl:
  17. dath kimbula

    ගයත්‍රී දේවිය - නිවසට වාසනාවයි

    I commented on kota's post. not on yours. I only believe on me...not on deyyaas & devis.....:oo:
  18. dath kimbula

    ගයත්‍රී දේවිය - නිවසට වාසනාවයි

    THIS THREAD IS CLOSED!!!!!!!:rofl::rofl:
  19. dath kimbula

    එපා උන අම්පාර ගමන..

    ස්ටෝරියේ කෙල්ලෙක් නැත...... පරිප්පු නැති හෝටලයක් බදුය........ :dull:
  20. dath kimbula

    අවුරුදු 7ක affair එක නැවතුනා

    මස්සිනා.....බූට් 3-4ක සාඩම්බර හිමිකරුවෙක් විදියට කියන්නේ...... ගොඩ යනවා නම් ඔය කාපු බූට් එකම ඇති..... වැඩට හිත යොදවපන්. ටාගට් එකක් තියා ගනින්. නොනවත්වා වැඩ කරපන්. ඔය වේදනාව, කේන්තිය, තරහ එක්ක එන ඔක්කොම ජවය ජිවිතේ ගොඩ දාගන්න යොදවපන්. ජිවිතේ ජය ගත්තයින් පස්සේ බලමු වෙන එකක් ගැන..... ජය වේවා...

    No contents