පට්ටම වටිනා පින්තුරනේ බන්....කොහෙන්ද බන් මෙව්වා ?
![]()

![]()
1969 දිනමිණ පුවත්පත් පිටුවක්
මේකෙ හැටියට ඒ කාලෙ ඉඳලම "මිහිර" පත්තරේ තිබිල තියනව
මිහිර පත්තරේ තිබුනා විතරක් නොවේ, නිකුත් කලේ පෝයට පසුවදායි. එකල සතියේ නිවාඩු දින දෙක උනේ පෙර පෝ දා (පෝයට පෙර දින) සහ පෝය (පසළොස්වක, අව අටවක , අමාවක සහ පුර අටවක) දිනවල්. සමහර සති වලට වැඩ කරන දින හයක් තිබුනා. සෙනසුරාදා ඉරිදා දෙක රජයේ නිවාඩු ලෙස නීතිගත කලාට පසුව මිහිර පත්තරේ සඳුදා දිනවල නිකුත් කරන්න පටන් ගත්තා.
කව්ද බං ඒ නිවාඩු ටික අයිං කරපු පරය

කව්ද බං ඒ නිවාඩු ටික අයිං කරපු පරය
![]()
![]()