Hard Talk with thanujaka

thanujaka

Well-known member
  • ටිටියා ආපු මුල් දවස් වලහ් අපි අහපු නැති කුනුහබ්බ වලිනුත් එකෙක්ට බැන්නාහ්
    අනි මන්දා ඉතින් අපිත් නරක් උනාහ් එවා දැකලා ... :rofl:

    ආ බං චරියා..
    උඹ නොදන්න කුණු හබ්බ කියල ටිකකුත් තියෙනවද බං..:rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සෝ ස්වීට් අනේ... නාඬා ඉන්න දැන්...:rofl:

    කොටා මෙන්න කෙල්ලෙක් අඬනවා
    කවුද අනේ දැන් මෙතන ඇඬුවේ ? :rolleyes: ඔයාට පේන්නේ මම අඬනවා වගේද ?:P අනේ මේ.. මාව අඬවන්න නම් පොඩ්ඩක් විතර අමාරුවෙයි ඔයාලට. :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් දන්නවා හොඳට මේකෙ ඉන්න සත්තු ටික කවුද කියල ! :rolleyes:

    උයාගේ බබාලා නිදි කරලද මෙ කොටන්නේ? හබියා බයිද සයිඩ් එකේ? :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටිටියා ආපු මුල් දවස් වලහ් අපි අහපු නැති කුනුහබ්බ වලිනුත් එකෙක්ට බැන්නාහ්
    අනි මන්දා ඉතින් අපිත් නරක් උනාහ් එවා දැකලා ... :rofl:
    අනේ පව්.., බබ්බුනේ ඔයාල නරක්වෙන්න නේද ?? :P
    මම කුනුහරප කියල බැනපු එක තැනක් පෙන්නන්නකො බලන්න? මටත් ආසයි බලාගන්න. :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන්වත් ඕක නතරකරගන්නවද ? මම කවුරු උනත් ඔයාට මොකද? ඔයා ඒක ප්‍රශ්ණයක් කරගන්නෙ නැතුව ඉන්නකො:rolleyes:

    අඩුම තරමේ කථාකරන්න කවුද කියලා දැනගන්න ඕනි.සාමාන්‍යයෙන් මම කොල්ලෝ එක්ක උඹ බං කියලා කථා කලාට කෙල්ලෙක්ට එහෙම කථාකරන්නේ නෑ.ඒකයි ඇහුවේ.නැතුව වෙන මගුලකට නෙමෙයි
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Onada? mitiyama nikan denawa

    Hay-no-bg.png
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අඩුම තරමේ කථාකරන්න කවුද කියලා දැනගන්න ඕනි.සාමාන්‍යයෙන් මම කොල්ලෝ එක්ක උඹ බං කියලා කථා කලාට කෙල්ලෙක්ට එහෙම කථාකරන්නේ නෑ.ඒකයි ඇහුවේ.නැතුව වෙන මගුලකට නෙමෙයි
    ඔයා මාත් එක්ක කතානොකර ඉන්නකො :rolleyes: එතකොට ඔයාට ඕක ප්‍රශ්ණයක් වෙන්නේ නැහැනේ. :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආ බං චරියා..
    උඹ නොදන්න කුණු හබ්බ කියල ටිකකුත් තියෙනවද බං..:rofl:
    ඔව් බ0 මොකක්ද වචනයක් කිව්වා සබ්ද කොශයේ හොයාගන්නවත් නැති :rofl::rofl:
    අනේ පව්.., බබ්බුනේ ඔයාල නරක්වෙන්න නේද ?? :P
    මම කුනුහරප කියල බැනපු එක තැනක් පෙන්නන්නකො බලන්න? මටත් ආසයි බලාගන්න. :rolleyes:
    පරන කුනු අවුස්සලා වැඩක් නැහ් නෙහ් :rofl: