කොහොමද උඹේ ආර්ථික තත්වේ..
මම ඇහුවේ රස්සාව , මාසික අදායම ගැන..
මම එහෙම ඇහුවේ සාමාන්‍යයෙන් ඔයවගේ අවස්ථාවල කෙල්ලගේ පවුලේ අය
දැනුම් තේරුම් තියන කෙනෙක් ගන්නන ඕන කියල කෙල්ලගේ මාම කෙනෙක් හරි මස්සිනා කෙනෙක් හරි ගෙන්නන්න පුළුවන් , නැත්නම් කෙල්ලගේ තාත්තම උඹේ ආර්ථික තත්වේ ගැන, උඹේ ඉදිරි සැලසුම් ගැන
හරස් ප්‍රශ්න ඇසීමේ සම්බවිතාවක් තියනවා එකටත් ලෑස්තිවෙලා යන්න.
good luck මචන්...

Last edited:

)..
කොන්ද කෙලින් තියන් පිලිවෙලට පලයන්.
ගිහින් උබ උබ වියන් එදාට වෙනස් වෙන්නෙ නැතුව. මන් ගිහින් පොඩි විහිලුවක් එහෙම කරල එන්ඩ එද්දි එයලගෙ කිරි අම්ම එහෙම එදාම නවත්ත ගන්ඩ තරම් ෆිට් උනා.