යුද විෂ්ලේෂකයෝ වරෙල්ලා මේ පැත්තට

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ජෝකර්ට ඇමරිකාවෙනුත් ගුටි කන්ඩ වෙන ලයින් එකක් දැං යන්නෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,013
    113
    සෙලෙන්ස්කි මොස්කව් අල්ලන්න ඔන්න මෙන්න ඉන්නේ

    Western මිනිස්සු යුද්දෙට කැමති නෑ දැන්.හැබැයි russia,china upper hand ගන්න එක ලෝකෙ අනාගතේට හොද නෑ.50-100 million මිනිස්සු මැරෙන දෙයක් load වීගෙන එනව කියල තමා හිතෙන්නෙ.Anyway there's too much humans.
    ad8DQmV_460s.jpg


    ඔව් මචන් ඇමෙරිකාව තමයි චීනෙ රුසියාවෙ බීෂනෙන් අපිව බේරගෙන ලෝකෙ සාමෙ පතුරවාගෙන ඉන්නෙ
    ------ Post added on Feb 20, 2025 at 8:23 PM
     
    • Haha
    Reactions: Miami-Vice

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    මේ දවස්වල තියන යුද්ධ වල updates මොනාද


    Ukraine vs. Russia

    පේන විදියට යුක්‍රේන් රුසියා යුද්දෙ ජනවාරි 20 නවතී වගේ නේද

    ඊට කලින් පුටින් යුක්‍රේනෙට දෙන්න ඕනි ෂොට් එක දෙයි වගේ!

    ඇමරිකාව ඊට කලින් අලුත් යුද්ධ රැල්ලක් පටන් ගනී කියලත් පේනවා නෙහ්
    Join this TG group foe updates machan. sinhala chanel ekak,

    https://t.me/thiikla
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ස්වාධීනයි කියන බටහිර මාධ්ය කොලේ වහල ගහල තියෙන්නෙ සෙලෙන්ස්කි ගැන