1. coollifestyle4u

    පියා මරා දුව පැහැරගනී

    මේ දවස් වල එක දිගටම වගේ.. පැහැර ගැනිම් ගැන.. අහන්න ලැබෙනවා නේ..:baffled::sorry:
  2. coollifestyle4u

    Army FERRARI Car

    පළවෙනි එක නම් මැක්සා.. :)
  3. coollifestyle4u

    ෂට්ඩවුන්~ටයිමර්~අපේ_වේලාවට

    ත්‍රේඩ් එක බලලා ඉදිරියට ගත්තාට ස්තුතියි...
  4. coollifestyle4u

    GPRS Settings for All Networks (Mobitel, dialog, etisalat, airtel, hutch)

    වැදගත් මචන්.. එළ..10+ දවස් දෙකකට කලින් මම එටිසලාත් ජි.පි.ආර්.එස් සෙටින්ග්ස් හදන්න කට්ටක් කෑවා..
  5. coollifestyle4u

    බයික්_වැඩ්ඩො_කව්ද_එළකිරි_ඉන්න

    එළ මචන්... පිස්සු හැදෙනවා.. :D
  6. coollifestyle4u

    New Game Binary Domain

    එළ මචන්.. අලුත් අලුත් ගේම් එද්දි ඉතින් දුක හිතෙනවා.. අලුතින් පෆෝමන්ස් තියෙන පරිගණක ඕන වෙන හින්දා...
  7. coollifestyle4u

    Laptop Battery Calibration ගැන දැන ගනිමු

    බොහෝ දෙනෙකුට වැදගත් වෙයි 10+
  8. coollifestyle4u

    Sri Lanka 65/1 (9.3 ov)

    අපේ එවුන් කොහොමත් අද මැච් එක ගොඩ දා ගන්නවා මචන්.. ඒ හින්දා බය වෙන්න එපා.. අපි එක හිතින් අපේ සහෝදරයන්ට අපේ රට වෙනුවෙන් ජය පතමු..
  9. coollifestyle4u

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    ඒ කෙල්ලගේ ගෙදර උදවිය මේ සම්බන්ධය දන්නවා ද ? එහෙම දන්නවා නම් ඕය සහෝදරයාට වාසි... හේතුව ඒ අම්මාත් එක්ක කිසිම දෙයක් නොවුන ආකාරයෙන් කතා කරලා කෙල්ල ගේ වෙනස් විමට හේතුව හොයා ගන්න පුලුවන් වෙයි..
  10. coollifestyle4u

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    ඔව්, අපි හිතේ කොයි තරම් ආදරයක් තිබ්බාත්.. ඒ කෙල්ල සමහර වේලාවට අපෙන් ඒ ආදරය විපරම් කරනවා වෙන්නත් බැරි නෑ... කොහොම හරි දැන් පොඩි කට්ටක් හරි කාපු එකේ තවත් ඒ ගැන හිතන්නේ නැතිව.. ටිකක්.. සද්දයක් නැතිව ඉන්න එකයි හොද.. කොහොමත් අපි කෙල්ලෙක් හින්දා සෙකන්ඩ් වෙන්න ඕනේ නෑ.. [/SIZE] ඔව්, හැමෝම එක වගේ...
  11. coollifestyle4u

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    කවුද දන්නේ මචන්.. ඒ කෙල්ලගේ ගෙදරින් බලපෑමක් ආවාද කියලා.. අනික ෆොන් එක ඒ කෙල්ල ගාව නෙවෙයි වෙන්නත් ඇති තියෙන්නේ... කොහොම වුනත්.. අපි මිත්‍රත්වයක් කොයි තරම් දුරට ගොඩ නැගුවත්.. කෙල්ලෙක් ගේ ජිවිතයට ඒ කෙල්ල බලාපොරොත්තු වෙන කොල්ලෙක් ලැබුනා ම.. ඒ කෙල්ල ඒ කොල්ලාත් එක්ක ජිවත් වෙනවා මිසක් වෙන අය ගැන හිතන්න...
  12. coollifestyle4u

    මේ දෙන්නව මතකද?

    මෙතන තව කෙනෙක් අඩුයි නේ.. වි.එච්.එස්. (VHS)එක නෑ නේ..
  13. coollifestyle4u

    maxxa Casing Rs1750/=

    එළ... වැඩිය වැඩ නැති... චාම් පෙනුමක් තියෙන කෙසින් එකක්...
  14. coollifestyle4u

    දොරමඩලාව

    කාලින වැඩසටහනක් කියලා කියන්න පුලුවන්.. අනික මේ වැඩසටහන ලයිව් යන හින්දා බොහෝ දෙනෙක් තුල මතු වෙන ගැටළු කාරි තත්වයන් වුනත්.. නිරාකරණය කරන්න පුලුවන් කම තියෙන එකත් ලොකු දෙයක්... බොහෝ දෙනෙක් ට අන් ආගම් ගැන හරි හැටි අවබෝධයක් නැති අවස්ථාවේදි මේ වැඩසටහනින් බොහෝ දේවල් දැන හදුනා ගන්න පුලුවන් කම තියෙනවා...
  15. coollifestyle4u

    Tharinda67 අංකල්

    මොකක් ද බං ලේඩේ.. ? සුව කරන්න බැරි ලේඩක් වත් ද ? ඒඩ්ස් වත් ද ?:rolleyes: කොහොම වුනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
  16. coollifestyle4u

    බෝදි ධර්මා ( the bidhist )

    ඔව්, මම ඒ චිත්‍රපටිය නැරඹුවා.. ඒ චිත්‍රපටියේ කතාව කොහොම වුනත්.. ඒ කතාව ඇත්ත ජිවිතය පසුබිම් කරගෙන නිර්මාණය කරන්න ඇති... නැත්නම්.. ඒ චිත්‍රපටියට බොහෝ දෙනෙක් වැරදි අදහස් එන නිර්මාණයක් කියලා.. ඒ චිත්‍රපටිය නතර කරන්න වුනත් තිබ්බා... ඒත් මේ චිත්‍රපටියේ විශේෂත්වය ඇවිත්.. ඒ අයට කතා කරන්න ඕන වුනේ...
  17. coollifestyle4u

    ස්වාමියාට

    බල්ලොන්ට දැනෙන ඒ හැගිම මනුස්ස ලෝකයේ බොහෝ දෙනෙකුට දැනෙන්නේ නැති එක තමයි දුක..:(
  18. coollifestyle4u

    කෙල්ලෙක්~ඕනේද?

    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට ස්තුතියි..
  19. coollifestyle4u

    හායි......

    කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් කමක් නෑ.. අලුත් මෙම්බර්ස් ලා මේ පැත්තට එන එක ගැන සන්තොසයි.. සාදරයෙන් පිළිගන්නවා..
  20. coollifestyle4u

    අපේ_පොලීසිය

    කවුද කිව්වේ බයිට් වුනා කියලා..:rolleyes: උඹලා ම නේ කියන්නේ.. :baffled: මට නම් පෙන විදියට උඹලාම තමයි නිකන් තේරුමක් නැතිව බයිට් වේලා තියෙන්නේ කියලා..:lol: හරි අවුලක් නෑ.. මම නම් කාටත් මොනවාත් කියන්නේ නෑ..:no: මේ ඇවිත් උඹලාගේ විනෝදාංශය නේ එක එකාව කොටවන එක.. කෙල්ලොන්ගේ ගති ලක්ෂණ උඹලාට එන එක ඉතින්...

    No contents