ඔව්, මචන් මුලදි ටිකක් විතර බොරින් ගතියක් තිබ්බාත්..
මට නම් ෆුල් හොල්මන් වුන ෆිල්ම් එකක් තමයි මේ..
උඹලා බයානක ෆිල්ම් බලන්නේ උදේ වරුවේ ද ? එහෙම නැත්නම් දවල් වරුවේ වගේ ද ?
මචන් මේ වගේ ෆිල්ම් බලන්න ඕනේ රෑට...
රෑට තනියෙන් ඉදගෙන තමයි මම සාමාන්‍යයෙන් කාමරය පිරෙන්න ශබ්දය දාගෙනයි බලන්නේ..
එතකොටයි ෆිල්ම්...