1. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹ ඉතින් බබා නේ... බබාගේ චරිතය ඉතින් කවුරුත් දන්නේ නැති හින්දා පොඩ්ඩක් පැහැදිලි කලා.. බස් එකේ පින්තුර ගත්තාට විතරක් කමක් නෑ කියමුකෝ.. ඊට පස්සේ උඹ මගෙන් අහපු එවා උඹට මතකද ? අමතකයි නම් කියපන් මම මතක් කරලා දෙන්නම්..
  2. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹත් එක්ක ගිය එවුන් තමයි කිව්වේ.. ඒ කියපු හැම දෙයක් ම කියන්න ගියා නම් උබට රෙදිත් නැතුවයි යන්න වෙන්නේ..:baffled::lol:
  3. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    පිස්සුද බං තවත් තියෙනවා.. බස් එකේ යද්දි කෙල්ලෙක් දැක්කම ෆොටෝ ගන්න එකයි ඒ මදිවට ඒ කෙල්ලට බොරු කියලා ඒ කෙල්ලගේ ජිවිතයත් එක්ක සෙල්ලම් කරන එකයි.. හොදමදේ ඇවිත් ගෙදර ගැණියෙක් ඉද්දි තමයි මේ දේ කරන්නේ.. මචන් මම හිතන්නේ මේවා හැම එකක් ම බොරු වෙන්න ඇති නේ කට කතා වෙන්න ඇති ඒ හින්දා අපි විශ්වාස කරන්න හොද නෑ..
  4. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මම කියන දේවල් වලට කිසිම ගැලපිමක් නැතුවයි බං උඹ කියවන්නේ.. නිදි මතේ ද ඉන්නේ ? නැත්නම් මේ උඹේ හැටි ද ? :baffled:
  5. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අරූගේම සිතුවිල්ලට හදාපු කතාවක්.. :baffled: මිනිහාට මොනවාත් හරියට කර ගන්න බැරි එකෙක් කියලා උඹ දන්නේ අද ද... මිනිහාත් එක්ක ට්‍රිප් ගිය එවුන්ගේන් අහපන් මචන්.. එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි හොද හොද එවා.. :lol:
  6. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අහක යන නයි වෙන්නේ කොහොම බොල.. උඹේ ඕය ත්‍රේඩ් එක පබ්ලික් කරලා තියෙන්නේ මගේ ත්‍රේඩ් එකේ නේ.. උඹයි ලැජ්ජා වෙන්න ඕනේ.. :baffled: මේ ත්‍රේඩ් එකේ මාතෘකාවෙන් පිට වේලා උඹේ ඕය ත්‍රේඩ් එක දානවාට.. :lol:
  7. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    ලැජ්ජා නැද්ද බං බොරු කියනවා මදිවට, උඹේ ඕය ත්‍රේඩ් එක පබ්ලික් කරන එක.. :baffled:
  8. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    එහෙනම් උඹ කෙලින් කතා කරනවා කියලා අදහස් කරන්නේ කුණු හරුප කියන එක ද ? :eek::lol:
  9. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මොනවා ද බං අර රෙප් එකක් ගැනම කතා කරගෙන ඉන්නේ.. අරූට ම ඒ ගැන ගාණක් නැති වුනාට උඹලාට නේ බං මේ ගැන අමාරුවක් තියෙන්නේ..:baffled: මට ලැබෙන (-)රෙප් ගැන කියාගෙන ඉන්නවා ද මම,:rofl: එහෙම කියනවා නම් වෙනම ත්‍රේඩ් එකක් දාන වෙනවා.. මේ ත්‍රේඩ් එකටම ගමකට ඇති වෙන්න (-) රෙප් ලැබිලා.. මොනවා කරන්න ද එවුන්ගේ ආසාව නේ..
  10. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    රිදෙන්නේ කාට ද කියලා පෙනවා.. එක නේ එක එකාගේ වචන වල කිසිම විනිත ගතියක් නැත්තේ..:eek::lol:
  11. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹට ඒකට උත්තරයක් දෙන්න බැරි නම් උඹ පැනලා දෙන්නේ නැතිව හිටපන්.. අරූ උඹෙන් නෙවෙයි නේ ඒක ඇහුවේ.. උඹත් ඉතින් ඕන එකටයි නැති එකටයි පැන පැන දෙන්න නේ ඉන්නේ..:lol:
  12. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    :baffled: මගුලක් කතා කරනවා.. :lol:
  13. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    කවුද බොල නම්බුවක් තියෙනවා කිව්වේ.. !!! :baffled::eek: උඹම නේ ඒ දේ කියා ගන්නේ.. :lol:
  14. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මචන් ලැජ්ජයි බං උඹ ගැන පොඩ්ඩක් විනිතව කතා කරපන්.. උඹේ පරිසරයේ ස්වභාවය පෙන්නන්නේ නැතිව..
  15. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මොන හොනට් එකක් ද ? :rolleyes: කවුද කිව්වේ මං ලග හොන්ට් එකක් තියෙනවා කියලා.. :baffled:
  16. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    මේවාට උත්තර නෑ බං අරුන් ලග.. එවුන් කරන හැම දෙයක් ම හරි කියන පදනමේ නේ ඉන්නේ..
  17. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    අරුව දන්නේ උඹ විතරක් නෙවෙයි බොල.. හැමෝම දන්නවා.. එකයි මම කිව්වේ.. මාස 3 ක ගිණුමක් හදාගෙන ආව එකෙක් ට මොන නම්බුවක් ද කියලා..
  18. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹට ඒ කියපු දේ තේරුනේ නැත්නම් මට කරන්න දෙයක් නෑ..:baffled: මේ පැත්තට ආව වේලාවක බලා ගනින්.. මම අදහස් කලේ මොනවා ද කියලා..:lol:
  19. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    උඹ මෙතන මගුලක් කතා කරනවා.. මේ ත්‍රේඩ් එකේ මාතෘකාවට ගැලපෙන දෙයක් කතා කරපන්..
  20. coollifestyle4u

    ආගම්~බේද_නැතිකරමු..

    ඔව්, ඉතින් මාස 3 ක් වත් පරණ නැති උඹේ ගිණුමට, ඉතින් මොන ගරුත්වයක් ද. අලුතින් ගිණුම් හදාගෙන එන එවුන් නිකන් ම නිකන් කාඩ් බෝඩ් විරත්වයක් ගොඩ නගනවා නේ.. ඒක ඉතින් උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..

    No contents