ඇත්තටම සන්තොසයි පරණ සාමාජිකයන්ගෙන් මේ දේ වෙනුවෙන්..
සහයෝගයක් ලැබෙනවාට..
මේ ත්‍රේඩ් එක බොහෝ දෙනෙක් දැකලා ඒ අය මේ ගෘප් එකට ඇතුල් වෙන්න බය වෙන්න පුලුවන්, ඇයි මම තේරුමක් නැතිව ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ කියලා.. ඒත්..
මේ වගේ ගෘප් එකක් දැක දැක නොදැක්කා වගේ ඉදලා මේ ප්‍රශ්නයෙන් ඇත් වුනා නම් තමයි..
අපිට...