1. coollifestyle4u

    8888.........Windows 8 tips and tricks........8888

    බොහෝ දෙනෙකුට.. වැදගත් වෙන ත්‍රේඩ් එකක්.. රෙප් දෙන්න විදියක් නෑල්ලු...~
  2. coollifestyle4u

    ada match eka monwa wida

    :yes: මම ඒ විදියට කිව්වාත් නැතත් අපේ කොල්ලෝ අද ගහනවා මැච් එක.. :)
  3. coollifestyle4u

    අම්මගේ_ආදරේ_ඇයි_මෙතරම්

    අම්මාගේ ආදරය ගැන කතා කරනවා නම් ඕන තරම් කතා කරන්න පුලුවන්.. ඔව්, මේ කතාව මීට කලින් අහලා තිබ්බා.. අම්මලාගෙන් ලැබෙන ආදරය ඇවිත් මොහොතකට විතරක් පැවතෙන එකක් නෙවෙයි.. උදා:- දැන් අපි හිතමු කෝ කෙල්ලත් එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන ඉන්න ගමන්.. යම් හේතුවක් හින්දා කෙල්ල තරහා වුනා කියලා.. ඒ කෙල්ලගේ ඒ කෙන්තිය...
  4. coollifestyle4u

    ada match eka monwa wida

    මේ ගාණ ටිකක් විතර වැඩි තමයි.. ඒත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ.. අපේ කොල්ලෝ මැච් එක දිනනවා.. අපේ ටිම් එකේ 3 දෙනෙක් 50 ඉලක්කයෙන් ඉදිරියට යනවා.. එක්කනෙක් 100 ගහනවා.. එහෙම ගැහුවේ නැති වුනත්.. කොහොම හරි අපි මැච් එක ගොඩ දා ගනි..
  5. coollifestyle4u

    Microsoft Flight " Download and play Free now "

    ස්තුතියි බේදා ගත්තාට.. රෙප් දෙන්න ව්දියක් නෑල්ලු...~
  6. coollifestyle4u

    ada match eka monwa wida

    අදත් මැච් එක අපි කොහොමත් ගොඩ දානවා.. දැන් ඔස්ට්‍රේලියාව ටොස් එක දිනලා පළවෙනියට පහර දෙන්න ආවාත්.. ඒ අය ලකුණු 320 ගැහුවාත්.. අපේ කොල්ලෝ කොහොම හරි අද මැච් එක දිනවා ඒක නම් අනිවාර්යයි.. අපි එක සිතින් අපේ රට වෙනුවෙන් ජය පතමු...
  7. coollifestyle4u

    office fun

    :D:P එළ.. එළ...
  8. coollifestyle4u

    ඉන්දියන් බඩුද, අපේ කෙල්ලොද හොඳ?

    අපේ කෙල්ලෝ ඉතින් කවදාත් හොදයි නේ ඕනම දෙයකට...
  9. coollifestyle4u

    Don 2 (2011) DVDRip-XviD-1CD/2CDRip-ESub - Mediafire Links

    එළ මචන් කොහොමත් ඩි.වි.ඩි රිප් එක රිලිස් වෙන කම් තමයි හිටියේ.. කොහොම වුනත් අපිට මචන් කවදාත් ටොරන්ට් එකේ පිහිට නේ... හෙට ටොරන්ට් එකෙන් බා ගන්න ඉන්නේ...
  10. coollifestyle4u

    facebook fake profiles

    නෑ, මචන් මිනිහා අදහස් කරලා තියෙන්නේ.. එකම පින්තුරයෙන් වෙනත් ගිණුමක් හදලා තිබ්බා නම් ඒ පින්තුරයෙන් ඉන්න පුද්ගලයා මේ මේ ගිණුමේ අයිතිකාරයා ම ද කියලා දැන ගන්න පුලුවන් වෙනවා කියලායි මම හිතන විදියට පැහැදිලි කරලා දෙන්න උත්සහ කරලා ඇත්තේ..
  11. coollifestyle4u

    facebook fake profiles

    නියමයි.. බොහෝ දෙනෙකුට වැදගත් වෙයි අනිවාර්යෙන් ම...10+
  12. coollifestyle4u

    Victoria-Randenigala-Habarana Trip December 2011 by Randheera@ElaKiri

    නියමයි කාලයකට පස්සේ මේ තරම් ලොකු ත්‍රේඩ් එකක් දැක්කේ.. කොහොම වුනත් එළ ෆන් එකක් අරන් වගේ කට්ටියම සෙට් වේලා... 10+ වැඩේ ලස්සනයි.. සිංග්‍රීසි වලින් නැතිව සිංහලෙන් ගහලා තිබ්බා නම් මේ ත්‍රේඩ් එක උපරිමයෙන් ම තියෙන්න තිබ්බා..
  13. coollifestyle4u

    ආදරය ගැන ප්‍රශ්නයක්

    ඒ කෙල්ල ඒ විදියට කියන්න ඇත්තේ ඒ කෙල්ලගේ හිතේ මේ මොහොතේදි ආදරයක් ගැන හිතන්න විදියක් නැති හින්දා වෙන්න ඇති... කොහොම වුනත්.. උඹ හදිසි වුනා ද කියලාත් මට සැකයක් එනවා.. ඒ කෙල්ල උඹේ හොදම යාලුවෙක් විදියට ඉන්නවා නම් හැම දෙයක් ම හංගන්නේ නැතිව කියන චරිතයක් ද ? එහෙම නම් ඉතින් තව දුරටත් මේ ගැන හිතන්නේ නැතිව...
  14. coollifestyle4u

    mata kellak oneeeeeeeeeeeeeeeee!!!!

    උදව් කරන්න නම් කැමති ඒත් ඉතින් අන්තිමේදි උඹ දුක් වෙනවා දකින්න අකමැති හින්දා උදව් නොකර ඉන්නම්..
  15. coollifestyle4u

    මගේ කෙල්ල

    එළ, ඒ සැකේ එක පාරින් ම නැති කර ගන්නේ නැතිව තියා ගනින්..:rofl::lol:
  16. coollifestyle4u

    mata kellak oneeeeeeeeeeeeeeeee!!!!

    එහෙනම් උඹට හොයා ගන්න අමාරුවක් වෙන එකක් නෑ..
  17. coollifestyle4u

    mata kellak oneeeeeeeeeeeeeeeee!!!!

    පෙනුමට රැවටිලා ආදරේ කරන්න එපා මචන්... හැම කෙල්ලෙක් ම එක සමාන නෑ.. උඹ කිව්වා නේ ෆට්ට කෙල්ලෙක් ඕනේ කියලා.. උඹ ඕය කියන විදියට ෆට්ට කෙල්ලෙක් ගේ තියෙන්න ඕනේ කියන ගති ලක්ෂන මොනවා ද ?
  18. coollifestyle4u

    මගේ කෙල්ල

    ඔව්, ඒක නම් ඇත්ත. ඒත් අවුලක් නෑ.. උඹටත් හොදටම පුලුවන්.. ඒ හින්දා.. ප්‍රශ්නයක් නෑ... කොහොම කොහොම හරි අපි ඒ දේවල් අමතක කරලා ඉදිරිය ගැන හිතමු... කොහොමත් අපි දන්නවා නේ අපි වැරදි නෑ කියලා.. වැරදි කරන එවුන් නිදැල්ලේ ඉද්දි, අසරණ මිනිසුන්ව තියාගෙන නොකරපු වරදට දඩුවම් දෙන එක නේ .. මේ සමාජයේදි වුනත් වැඩි...
  19. coollifestyle4u

    මගේ කෙල්ල

    මට නම් අනුමාන කරන්න පුලුවන් කවුද මේ කියලා.. ඒත් මම ඒ දේ කියන්නේ නැතිව ඉන්නම්.. ඒ සැකය තව දුරටත් තිබ්බ දෙන් එතකොටයි පොඩි ට්‍රිල් එකක් තියෙන්නේ... ;) සුභ පැතුම් වලට ස්තුතියි... ඒක නෙවෙයි අනිත් හිනා යන සීන් එක ඇවිත්.. උඹ ඒ දවස් වල දැම්ම ත්‍රේඩ් හැම දෙයක් ම බලද්දි තේරුම් ගිය දෙයක් තමයි.. හැමෝම...
  20. coollifestyle4u

    මගේ කෙල්ල

    ඒ දේ නම් හරි ශේප් ඒ ත්‍රේඩ් එකේදි මම කියලා තිබ්බා ඒ ගැන.. කොහොම කොහොම හරි කල් දාන්න සිදු වුනා ඒ කෙල්ලගේ පවුලේ තාත්තා නැති හින්දා.. ඒ පවුලේ බර හැම දෙයක් ම කරට අරන් කරන්නේ ඒ කෙල්ලගේ අයියා හින්දා...

    No contents