හිතේ බය තියෙන තාක් කල් ඒ ආදරය සාර්ථක කර ගන්න විදියක් නැති වෙනවා සහෝ...
දැන් ඕය සහෝ ගේ මේ සම්බන්ධය කෙල්ලගේ ගෙදර උදවිය දන්නවා ද ?
අනික ඕය සහෝ ගේ වයස කිය ද ? වයසට සරිලන රස්සාවක් තියෙනවා නම්.. අපිට බය වෙන්න දෙයක් නෑ.. කැමැත්ත අහන්න..
අනික, තවමත් අධ්‍යාපනයේ නියැදිලා ඉන්නවා නම්.. ඒත් කමක් නෑ.. ගෙදරට...