
ජොබ් එකක් තියෙනවා නම් කාලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් තියෙනවා නම් ආයෙ මක්කයි..
samahara ammalata awat madi banමට ගෙදරින් අවුල් ආවෙ නෑ මචං..
යකෝ උඹගෙ පැත්තෙන් ගොඩක් දුරට සම්පූර්ණ නම් කෙල්ලගෙ දෙමාපියන් එක්ක ගිහින් කතා කරන්න බයවෙන්න එපා..ජොබ් එකක් තියෙනවා නම් කාලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් තියෙනවා නම් ආයෙ මක්කයි..

samahara ammalata awat madi ban![]()


මට ගෙදරින් අවුල් ආවෙ නෑ මචං..
යකෝ උඹගෙ පැත්තෙන් ගොඩක් දුරට සම්පූර්ණ නම් කෙල්ලගෙ දෙමාපියන් එක්ක ගිහින් කතා කරන්න බයවෙන්න එපා..ජොබ් එකක් තියෙනවා නම් කාලා ඇඳලා ඉන්න, ඉන්න තැනක් තියෙනවා නම් ආයෙ මක්කයි..

කෙල්ලගෙ ගෙදරට කිව්වා (අවුල් අවා)
එකේ effect එකක් විදියට අපි කොන් දෙකක ඉන්නව
වෙන් නොවී වෙන් උනා



කැරීම ප්රශ්න ටික........... වෙන දේවල් නැද්ද බන් අහන්න
1 අතරලා දානවා
2 සල්ලි වලින් පැදුරක් වීගෙන එක උඩ නැගලා කෙල්ලේගේ ගෙදර පලයන්
3 ආදරෙන් ජය ගන්නේ නැහැ බන් කවුරුත් අදරේ කරන්න පටන් ගත්ත තැන ඉදලම පරාදයි

කෙල්ලගේ ගෙදරට කියන්නේ කොහොමද???
matath meka dana ganna oni


කෙල්ලගේ ගෙදරට කියන්නේ කොහොමද???
matath meka dana ganna oni

වෙන එකෙක් කියන්න කලින් උබලම කියලා දාපන් නැත්නම් මහ අවුලක් වෙනවා කෙල්ලට කියපන් උබ ගැන කියන්න කියලා හොදම දේවල් නෙමෙයි ලාවට වගෙ පස්සෙ උබ හම්බ වෙන්න උන් ආතල් එකෙ ඉන්න දව්සක උබෙ හොදම දෙවල් එදාට කියපන් එතකොට උන්ට හිතෙයි කිව්ව විදියට වඩා උබ හොදයි කියලා
යද්දි අනිවා පට්ට පොරක් වගෙ පලයන් සල්ලි වාහන තියෙනවා නම් අනිවා ඒවාත් අරන් පලන්![]()

hmmmඑළ මචො උඹට ජය...uba hari... danui godak dewal therune... mama godak karapu waraddak thama 3 weniyata uba kiyapu eka... dan eka hadaganna one...

Bump
එළ මචො උඹට ජය...![]()
bump