1. I'ts My Style

    Bajaj Pulser or Discover

    පල්සර් 135 හොදයි ලුක් එකක් තියෙනවා. හරියට මේන්ටේන් කරලා පැද්දොත් 60ක් විතර තෙල් කරනවා. බැලන්සින් නම් පොඩ්ඩක් අවුල්. වුෂණ කෝෂ දෙකට ආදරයක් තියෙනවනම් 70 ට එහා එලවන්න එපා. බ්රේක් ගැහුවට අහන්නේ නෑ. මොකද බයික් එක වැඩිය බර නැති හින්දා.. :no: ඉන්දියන් බයික් වලින් රේස් යන්න හිතන්න එපා කවදාවත්..:angry...
  2. I'ts My Style

    කෙල්ලෙක් හොයමුද?

    එකෙක් හරි ගොඩ ගියොත් ඒක තමා මගේ සතුට මචන්.. :):)
  3. I'ts My Style

    Anju.r Miss you Bro - සුභ ගමන්

    මගේ සිම් එක ගලෝල බන් තිබ්බේ. පරිස්සමින් ගිහින් වරෙන්. තෙරුවන් සරණයි!!
  4. I'ts My Style

    Anju.r Miss you Bro - සුභ ගමන්

    එලකිරියෙන් හම්බ උන සිරාම කොල්ලෙක් තමා අන්ජු කියන්නේ. රේඩියෝ ෂෝ වලට පුල් සප් එක දුන්න කොල්ලෙක්. හිතට දුකයි මචන් උබ යන එක ගැන.:(:( නමුත් උබේ අනාගතය වෙනුවෙන් සුබ පතනවා මචන්.. සුබ ගමන් යාලුවා.. :):)
  5. I'ts My Style

    Awaasanawanthayek.

    කියන්න ඕන ටික ඔක්කොම කියලා තියෙනවා..:yes::yes:
  6. I'ts My Style

    කෙල්ලෙක්ට ට්‍රයි කරනවා - Advice Plz

    ගොඩක් කෙල්ලෝ කොල්ලෙක් ඒකිට ට්‍රයි කියල දැනගත්තම කොල්ල දිහා වැඩිපුර බලන්නේ නෑ. ඒ බන් ලැජ්ජාවට. මම කියන්නේ කෙල්ලගෙන් ඉක්මනට අහපන්. (ඔහොම හිතේ තියන් ඉදල මට කෙළවුණ හින්දයි කියන්නේ):angry::angry: නැත්නම් ඒකිව වෙන එකෙක් උස්සන් යයි. කෙල්ල හා කිව්වොත් කෙල්ල උබට හම්බ වෙයි. බෑ කිව්වොත් උබට නින්ද හරි යයි...
  7. I'ts My Style

    පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න

    ඔටු බිත්තර වෙන්න බැරිද බන්?? :P
  8. I'ts My Style

    i අකුරෙන් නමක්

    imashi. imasha. irushi,
  9. I'ts My Style

    Fu*king Humans

    hena gahapiya sakkili haththata..
  10. I'ts My Style

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    දැන් කාලේ හොදයි වගේ නේද? අපිටත් කේක් කැල්ලක් ගන්න.. :P:P
  11. I'ts My Style

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    අපිට කලින් waiting list එකේ කට්ටිය ඉන්නවලු.. :lol::lol:
  12. I'ts My Style

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    සුබ පැතුම් සසා අයියේ. පුතු පැටියට වාසනාවන්ත අනාගතයක්..:):)
  13. I'ts My Style

    මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

    යකෝ මුස්තාෆා කියන්නේ අපි ෆිට් එකට. ඌ සිංහල සිරා කොල්ලෙක්. දැන් තාත්ත කෙනෙක්..:angry::angry:
  14. I'ts My Style

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    මචන් මමත් හිටාචි 500 එකක් ගැහුවා අවුරුදු 4කට කලින්. පස්සේ අවුරුදු 2 කට කලින් සැම්සුන් 500 එකක් ගැහුවා. සැම්සුන් එක දැන්ම ලෙඩ දෙන්න පටන් අරගෙන. හිටාචි එක තවම සුපිරියට වැඩ බඩේ බත් ටික වගේ.. ගන්නවානම් හිටාචි හරි ටොෂිබා හරි ගනින්.. :yes: සැම්සුන් නම් දැන් ජරාවක්.. :angry:
  15. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ගමගේ උපන්දින තෑග්ගට මෙයාව දෙමු..:P:P
  16. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මගෙ අත් ට්‍රැක්ටරේ නිතරම...........දිවුවාට කූඩාරම මගේ උස්සල................තැබුවාට ඔන්න ගෙනෙමි ආසිරි වැලයගෙ........නමට සුභ උපන්දිනක් ඩීජේ.................ගමයාට
  17. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මලක් වගේ කොල්ලට.. Happy B'Day machan..
  18. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    තෝ තමා ඔක්කොම අරුට මතක් කරලා දුන්නේ.. වේසි :angry::angry:

    No contents