හිතකින් නොවේ කිසිදා හැර යන්නෙ මාමගෙ අනාගතෙ සාර්ථක වෙන්න සුභ පතපු උඹල මගේම සහෝදරයො බන්... උඹලටත් ජයෙන් ජය... තව ටික වෙලාවයි...![]()


නමුත් උබේ අනාගතය වෙනුවෙන් සුබ පතනවා මචන්.. සුබ ගමන් යාලුවා.. 

එලකිරියෙන් හම්බ උන සිරාම කොල්ලෙක් තමා අන්ජු කියන්නේ. රේඩියෝ ෂෝ වලට පුල් සප් එක දුන්න කොල්ලෙක්. හිතට දුකයි මචන් උබ යන එක ගැන.නමුත් උබේ අනාගතය වෙනුවෙන් සුබ පතනවා මචන්.. සුබ ගමන් යාලුවා..

ඇයි ඩො අඩන්නේ හිනා වෙලා පලයන්



මගේ සිම් එක ගලෝල බන් තිබ්බේ. පරිස්සමින් ගිහින් වරෙන්. තෙරුවන් සරණයි!!සමා වෙයන් මචො කථා කරන්න බැරි වෙච්ච එකට... උඹෙ නම්බර් එක ඔෆ් වෙලා තිබ්බෙ... මම දැන් යන්නයි යන්නෙ මචො... උඹටත් සුභම සුභ අනාගතයක් වේවා...![]()






අනේ උඹත් රට දාලා පලයංකො.. මීට වඩා දිග එකක් ලියන්නං![]()
![]()



tractore wada walata korean anaathayawa gannawa kiyala nagarasabhaawe katha una ahuna mata...![]()






