1. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මම යනවා යන්න. මුන් හරිම කුජීතයි.. :angry::angry:
  2. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඕක දුක්ගන්නාරලය නෙවේද බන් ලිව්වේ?:P
  3. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මේ රැවුල පත්තු උන වෙලාවේ උබ සුරුට්ටු පත්තු කරන්නේ නැතුව හිටපිය.. :angry::angry:
  4. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අමු අමුවේ මාව නිරුවත් කල රේඩියෝ කණ්ඩායමට මාගේ උපහාරය.. :angry::angry:
  5. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    බොට කිව්වා කියල හිතා ගනින්..&%^&(*^)*( :angry::angry:
  6. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    දැනට නම් පණපිටින් බන්. ඉදිරියේදී කියන්න බෑ :no::no:
  7. I'ts My Style

    2014 May 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අපිත් ආව වල් ගමගේ ෂෝ එකට පොඩ්ඩක් ඔලුව දාල යන්න..:):)
  8. I'ts My Style

    STF සහ පොන්න හම්බයෝ

    තම්බි කියන්නේ ගොන් හැත්තක් බන්. බොරුනම් බලපල්ලා මුස්ලිම් ගමකට ගිහිලා හරක් වගේ පාරේ යන්නේ. බඩගාන පොඩි උන් හිටන් පාරේ අම්මෙක් අප්පෙක් හොයා ගන්නත් නෑ. ඔය වගේ ගොන් එක්ක වැඩ කරනකොට ඉවසන්න පුරුදු වෙන්න ඕනා.. හමුදාව ඉවසපු එක හොදයි. ඔතන හමුදාව බලය පාවිච්චි කෙරුව නම් ඔයිට වඩා ප්‍රශ්නයක් ඇති වෙන්න...
  9. I'ts My Style

    ලහිරු පෙ‍රේරා

    උමාරියට ඇත්තටම Vocal talent එකක් තියෙනවා. හැබැයි ඒ සිංදු meaningful නෑ. ඒ කියන්නේ ඒ සින්දුවක් උපරිම මාස 6යි හිට් වෙලා තියෙන්නේ පස්සේ එකෙක්ටවත් මතක නෑ එහෙම සින්දුවක් තිබ්බද කියලා. නන්දා මාලනිගේ සින්දු ඇත්තටම අරුත්බරයි. එදා කියපු සින්දු අදටත් ඒ විදියටම ජනප්‍රියයි. දක්ෂතාවය කියන්නේ සින්දු කියන...
  10. I'ts My Style

    ~ID එකේ කතාව~

    මුලින්ම මම එළකිරි ආවේ මගේ ඇත්ත නමින් හදපු අකවුන්ට් එකෙන්. ඒ යුසර් නේම් එක තම හැම සයිට් එකටම පාවිච්චි කලේ. අන්තිමට ගොඩක් කට්ටිය දැනගත්ත මම කව්ද කියලා. පස්සේ මේ අයිඩී එක හදා ගත්තා. මේ අයිඩී එක හදා ගත්තේ යාලුවෙක්ගෙ සිග්නේචර් එකක තිබුන it's my style කෑල්ල උස්සල හැබැයි එකත් රෙජිස්ටර් වෙද්දී වැරදුන...
  11. I'ts My Style

    Green Card help

    මචන්ලා 2015 රිසාල්ට් ආවද? මම 2015 ඇප්ලයි කරලා තිබ්බා. කව්රුහරි චෙක් කරගන්න විදිය කියපල්ලකෝ..
  12. I'ts My Style

    ගෙදරදී ඇහෙන දෙබස්

    අදවත් උබ කාමරේ අස්කරගන්නේ නැද්ද? - අම්මා ඊයේ රැත් ඔය බඩ කඩිත්තුව ඕන් කරලා නිදාගෙන තියෙන්නේ. මේ පාර ලයිට් බිල උබ ගෙවපන් - අම්මා රැ තිස්සේ නිදිමරලා දවල්ට වාහන එලෝනවා. දැන්වත් ඕක වහල නිදාගනින් - අම්මා (ටිකකට කලින්)
  13. I'ts My Style

    බයික් පදින එවුන් වරෙල්ලා..

    මට 135 එකක් සෙට් උනා බන් V නම්බර් එකක්. ඒ බයික් එක කොහොමද? තෙල් එහෙම වැඩ කරනවද ?
  14. I'ts My Style

    බයික් පදින එවුන් වරෙල්ලා..

    මටත් හිතෙන විදියට ඒක තමා මටත් වෙන්නේ.. :(
  15. I'ts My Style

    බයික් පදින එවුන් වරෙල්ලා..

    මමත් කැමති ජපන් එකක් තමයි මචන්ලා. ඒ උනාට ඒ උනාට තෙල් කරනවා අඩුයි. මේ වෙලාවේ මට අත්‍යවශ්‍ය වෙන්නේ තෙල් වියදම පොඩ්ඩක් අඩුකරගන්න පුළුවන් එකක්..:(
  16. I'ts My Style

    බයික් පදින එවුන් වරෙල්ලා..

    2 lak තමා දැනට Pulsar180 එකක් තියෙනවා එකේ තෙල් පිච්චෙනවා වැඩි එකයි අඩු එහෙකට බහින්න හිතුවේ.
  17. I'ts My Style

    බයික් පදින එවුන් වරෙල්ලා..

    CT 100 එකනම් පට්ට තෙල් වැඩකරනවා තමා බන්. ඒ උනාට පට්ට ගොනා බන්. කෙල්ලෙක්වත් දාගෙන යන්න බෑනේ.. :(
  18. I'ts My Style

    බයික් පදින එවුන් වරෙල්ලා..

    thankz මචන්ලා. මේකේ තෙල් කීයක් විතර වැඩ කරනවද?
  19. I'ts My Style

    බයික් පදින එවුන් වරෙල්ලා..

    බයික් පදින එවුන් වරෙල්ලා.. මචන්ලා මට බයික් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා. මේකයි සීන් එක දවසට 55km විතර පදින්න ඕනා. ඉතින් මට ඕන සුපිරි තෙල් වැඩ කරන්න සහ ගොනා මොඩ්ල් නැතුව ගැම්මට යන්න පුළුවන් එකක්. අන්තිමට බයික් දෙකක් තෝර ගත්තා.. Pulsar 135Ls Discovery 100 ඉතින් උබලගෙන් මම අහන්නේ. මේ...
  20. I'ts My Style

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචන්ලා මට වැඩට යන්න බයික් එකක් ගන්න ඕනා. හොදට තෙල් වැඩකරන එකක් තමා හොයන්නේ. ගොඩක් කට්ටිය කියනවා Discovery 100 එක හොදයි කියලා. මම කැමති නම් Pulsar 135 එහෙකට. කව්රුහරි කියනවද Pulsar එකෙයි Discovery එකෙයි කොහොමද තෙල් වැඩ කරන්නේ කියලා. :):)

    No contents