1. I'ts My Style

    මේ සලකුණු ගැන දන්නවද?

    ලේලන්ඩ් බස් වල කොයින්ද මෙව්වා.. :lol::lol:
  2. I'ts My Style

    අසිරිමත් ඊශ්‍රායලය !

    කාලෙකට පස්සේ දැකපු සුපිරිම ත්‍රෙඩ් එකක්.. Rep+
  3. I'ts My Style

    MAN Truck Drivers

    ඔව් ඉතින් බන්. ලේලන්ඩ් බස් එක ඕකට වඩා කොටයි නේ බන්. ඉතින් ලේලන්ඩ් බස් හරවන්න ලේසියි.. :lol::lol:
  4. I'ts My Style

    MAN Truck Drivers

    අඩෝ මමත් ආසම ජොබ් එක තමා ඩ්‍රයිවින් කියන්නේ. අපේ factory එකට ආපු Renault එකක් එලෙව්වා බන්.. තනි ඇහැටම ඇඩෙනවා පට්ට භාණ්ඩේ.. :yes: කොහෙද ඉතින් ගෙදරින් කැමති නැනේ ඩ්‍රයිවින් ජොබ් එකක් කරනවට.. :(
  5. I'ts My Style

    මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

    මට ඇත්තටම උබේ දුක තේරෙනවා බන්. ඇත්තටම උබේ හිත හදාගන්න වහ බොන්නම වෙනවා.. :yes: හැබැයි මචන් උබ මලාම අක්කට හිත හදාගන්න බැරි වෙයි.. :( ඒ හින්දා අක්කගේ නම්බර් එක මට PM කරපන්.. ;) මම අක්කගේ හිත හදන්නම්.. නම්බර් එක ත්‍රෙඩ් එකේ එහෙම දාන්න එපා.. :no: මේකේ මහා වල් කොල්ලෝ ඉන්නේ.. උබ pm කරපන්.. :yes::yes:
  6. I'ts My Style

    Your first very own Vehicle

    මුලින්ම ගත්තේ 2010 දී Kinatic striker 125 එකක්. මම ම හම්බ කරලා ගත්තේ. :yes::yes: මුලින්ම කෙල්ල බලන්න ගියේ එකේ.;) කෙල්ලෝ දෙන්නෙක් පන්නගෙන ඇවිල්ලා තියෙනවා (මගේ නෙවේ යාලුවන්ගේ) :P සමහර ප්‍රශ්න වලදී බයික් එක මග නවත්තලා ටැංකියට ඔලුව තියාගෙන අඩල තියෙනවා.. :( අදටත් මම පට්ට ආදරෙයි එකට.. :love::love:
  7. I'ts My Style

    Threewiller 1ka gahanna

    මාෂා අල්ලා.. අල්ලට හු#පල්ලා කියලා ගහපන්..:lol::lol:
  8. I'ts My Style

    Threewiller 1ka gahanna

    මචන් පුලුවන්නම් ගහපන් " මෙම රථයට තෙරුවන් සරණයි" කියලා. උබේ තරහකාරයෙක් හරි ඔය වචනය කියවනවා. උගේ හිතේ වයිරයක් තිබ්බත් කටින් පිටවෙන්නේ " මෙම රථයට තෙරුවන් සරණයි" කියලා වචන වල ලොකු ශක්තියක් තියෙනවා බන්. උබ කතෝලිකනම් " ජේසු පිහිටයි" "God Bless you" කියල ගහපන්. ඊට යටින් උබ කැමති වචන සෙට් එකක් ගහපන්...
  9. I'ts My Style

    බෙබාලා ගොඩදාමු

    අවුරුද්දෙන් පස්සේ අරක්කු බින්දුවක් කටේ තිබ්බේ නෑ බන්.. :yes: ඉදල හිටලා බියර් ටින් එකක් ගහනවා. එකත් මේ මගුලේ බයික් එක බාර් එක ලගින් යනකොට නතර වෙනවා.. නැතුව බේබදු කමට නෙවේ.. :P:P
  10. I'ts My Style

    Sorry Sir

    :lol::lol::lol: tfs rep+
  11. I'ts My Style

    ..::: අතට අත:::..

    නිවැරදිව අතට අත දෙමු.. Shake Hand හෙවත් අතට අත දීම අතීතයේ සිටම පැවත එන දෙයක්. හමුවීමකදී, ජයග්‍රහනයකදී, සුබ පැතිමකදී අතට අත දීම සිදු කරයි. ඒ වගේම තමා කෙනෙකුගේ පවුර්ශත්වය මැන බැලීම සදහා ප්‍රදාන සාදකයක් තමා මේ අතට අත දීම. මිනිස් සිරුර තුලින් ආලෝක තරංග පිටවන බව විද්යාත්මකව සොයාගෙන තියෙනවා...
  12. I'ts My Style

    IDM Crack

    ගොඩක් ස්තුතියි මචන්ලා.. :yes::yes:
  13. I'ts My Style

    IDM Crack

    මචන්ලා Internet Download Manager වල අලුත් වර්ෂන් එක Crack කරන්න පුළුවන් Software එකක් හරි ක්‍රමයක් හරි කියපල්ලකෝ..:(:( මගුලේ ෆේක් සීරියල් මැසෙජ් එක එනවා..:angry::angry:
  14. I'ts My Style

    Old SL Newspaper advertisements

    මිල රු. 75/යි. අඩු නෑහැ. :lol::lol:
  15. I'ts My Style

    කෝ මේ MTA ගහපු හැතිකරේ?

    අඩෝ තවම සීන් එක යනවද? ආපහු සෙට් වෙන්න ඕනා.. සෙටප් එක හොයාගන්න ඕන.. :P:P
  16. I'ts My Style

    ~ELAKIRI CONFESSIONS~

    කැ% සීන් එක යකෝ. පව් අර යකා.. :lol::lol:[/COLOR][/SIZE]
  17. I'ts My Style

    රිදෙන..නමුත් ඇත්ත කතාවක්..

    තිත්ත උනත් ඇත්ත කතාව.. තැන්ක්ස් මචන්.. :):)
  18. I'ts My Style

    My New Sony Xperia Z Ultra

    patta 4n eka. congratz machan..
  19. I'ts My Style

    Hack

    mark zuckerberg කියල පොරක් ඉන්නවා. උගෙන් අහපන් :yes::yes:
  20. I'ts My Style

    අලුත්~ත්‍රෙඩ් දාන්න අයිඩියා ඕනෙ.

    7 අපෝ උබ ලියන්න එපා.. :lol::lol:

    No contents