෴ගිහි ගෙයි - ඔබ ඇයි?෴

csandun86

Member
Sep 30, 2009
39
6
0
෴ගිහි ගෙයි - ඔබ ඇයි?෴

1e5jdk.jpg

GIHI.jpg
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ගිහි ගෙයි ඔබ ඇයි... කලකට ඉහත මේ පොත හෝ මේ හා සමාන අදහසක් ඇති පොතක් කියෙව්වා මතකයි.
රන් තලියෙ කෑව අය, රන් සළු පැළඳි අය, ධනයෙන් ආඨ්‍ය අය, සුන්දර සහකරුවන්/සහකාරියන් සිටි අය, ඒ සේරම අතෑරල පැවිදි වෙද්දි, අපට මැටි පිඟාන අතෑරගන්න බෑ; ඉරුණු වැරහැලි ඇඳුම අතෑර ගන්න බෑ; වෙහෙසකර රස්සාවෙන් ලැබෙන සොච්චම් පඩිය අතෑරගන්න බෑ; කැත ගෑනි/මිනිහා අතෑරගන්න බෑ.
ඇයි ඒ?

අපට මොකද වෙලා තියෙන්නෙ?
 
ඔව්. මේ තියෙන්නෙ ඒ පොතම තමයි. මේකෙ තියෙන්නේ චූළ දුක්ඛක්ඛන්ධ සූත්‍රයයි, භාර සූත්‍රයයි. ආයෙමත් අලුත් විදිහට පොත හරිගස්සලා තියෙනවා.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්. මේ තියෙන්නෙ ඒ පොතම තමයි. මේකෙ තියෙන්නේ චූළ දුක්ඛක්ඛන්ධ සූත්‍රයයි, භාර සූත්‍රයයි. ආයෙමත් අලුත් විදිහට පොත හරිගස්සලා තියෙනවා.

මේක අපි කතා කරන්න ඕනෙ මාතෘකාවක්. අපට මොකද අතෑරගන්න බැරි වෙලා තියෙන්නෙ; අපි මොකද කරන්න ඕනෙ කියන කරුණු. dilankandy මේ ගැන සමහර කරුණු සාකච්ඡා කළා ඊයෙ- ගිහි ගෙයි ඉන්න අපට ගත හැකි පියවර ගැන.
අපි සාකච්ඡා කරමු. බොහොම පින් මේක ඇදල ගත්ත එකට.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
පමා වෙලා ඉන්න අපට පටන් ගන්න හොඳ තැනක් මෙන්න බුදු රජාණන් වහන්සේම දේශනා කරල තියෙනවා:
සැබෑ ශ්‍රාවකයාද ඔබ

මෙතන කියනවා අප්‍රමාදී විය යුතුයි කරුණු තුනක් සම්බන්ධයෙන්:
ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ජීවත් විය යුතුයි.
කළ්‍යාණමිත්‍රයන් ආශ්‍රය කළ යුතුයි.
ඉන්ද්‍රිය සම කරමින් දියුණු කළ යුතුයි. මේ ඉන්ද්‍රිය තමයි, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78

:yes::yes::yes:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක් කියන්නෙ, බාහිර කරදර අඩු, බුදු දහමට බාධා කරන පිරිස්වලින් ඈත් වුණු, සිත සමාහිත කිරීමට පහසු, කළණ මිතුරන්ට කිට්ටු.....