මම ගිය අවුරුද්දේ වාහනයක් ගන්න හිටියෙ පස්සේ සීන් එක කල්දැම්මා එක එක ප්‍රශ්න නිසා. දෙසැම්බර්, ජනවාරි වගේ ගන්න හිතන් ඉන්නවා. BYD elctric එකකට යන්න හිතන් හිටියේ. ඒත් රෙපෙයාර් කේස් නිසා අදහස අතඇරල දැම්මා. මම බැලුවේ Yaris Ative hybrid එකකට යන්න. එන්නේ 1200 cc ද 1500cc ද? ජැපෑන්ද, තායිලන්ඩ් ද? මට ඕනේ...