කවුද බන් ඒ කෙල්ල , හෙන ප්‍රසිද්දයිනේ

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මා උමතු කල ඔබට කෙරූ ආදරය... :rofl::rofl::rofl:

    QFrAfwQ.png

    92dRrBy.png

    Thread closed oi :lol: :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Video eke cinematic gathiya ganna danawa bn dark filters. e wage ekak set wela.
    Ochchara kalu wenna ba mata hithena vidiyata. balapan ath 2kath kalui e screenshots wala. eth hiru FM program eke kalu nane.

    ow ne ape ewun edit krada danna ehema ta ewun ne ine
     
    • Like
    Reactions: Erzo

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    නෑ මචන් පොඩි කැරි වැඩක් කලා අපේ අම්මාට! අපේ අම්මා විශාකා එකේ හිටපු සිංහල ගුරුවරියක්. එක පාරක් රාජගිරිය කාගිල්ස් එකේ ඒකිව සෙට් උනා ඒකිගේ ඉස්කෝලේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක. අනිත් උන් අැවිල්ලා කතා බහ කරලා අපේ අම්මාට වැඳලා ගියා. බඩු ගන්න ආපු උන් වැඩ කරන උන් බලාගෙන ඉද්දී (එතන හිටපු එක කෙල්ලෙක් ඩොක්ටර් කෙනෙක්) සචිනි වේසි විතරක් ගෙන ලොකු ලයින් එක ටීවී එකේ ජනප්‍රිය නිසා වෙන්න අැති. යකෝ අපේ අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක කතා කලා අපේ අම්මාට නිකන් ඉන්න බැරි අමාරුව හැමෝටම හොඳ හිත පෙන්නන්න යනවා. මගදී එනකොටත් කියව කියව එනවා බලන්න අර සචිනී දැන් ගොඩක් ජනප්‍රියයි කොච්චර සතුටුද මට අරකද මේකද කියලා. මට ඉතින් අම්මට සුද්ධ සිංහල කියලා දෙනන්න තිබ්බා අහගෙන නිකන් හිටියා. මට අවුල මචන් අම්මාට වැන්දේ නැති එක නිසා නෙමේ, අම්මාව ගනන් ගත්තේ නැති උනාට අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක නිකන් බලන් කතා කරලා පදිරි උන එක ගැන. යකෝ මම නම් පට්ටම් ආසයි මට පොඩි කාලේ උගන්නපු ගුරුවරයෙක් කොහේ හරි දකිද්දී ඒ කාලේ ආතල් සිද්දි ගුටි කාපුවා ටොකු කාපුවා දන ගහපුවා මතක් වෙද්දි ඒ ඒ ගුරුවරු ඒවා මතක් කරලා කතා බහ කරද්දී. මොන දේ නැතත් මුල අමතක කරන්න හොඳ නෑ, තමන් මේ රටේ ජනාධිපති උනත් ගුරුවරු අමතක කරන්න හොඳ නෑ
    අඩෝ ගුරුවරුන්ට ලොකු ලයින් දාන කැරි වැඩ. දවසක් අපි සෙට් එකක් dayout එකක් ගිය hotel එකක සචිනිත් හිටිය කොල්ලෝ සෙට් එකක් එක්ක මෙකි එතකොට බැදලත් නැහැ . හෙනම පකේ ලයින් එකෙන් ඉන්නේ මුන්
     
    • Like
    Reactions: Erzo

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    නෑ මචන් පොඩි කැරි වැඩක් කලා අපේ අම්මාට! අපේ අම්මා විශාකා එකේ හිටපු සිංහල ගුරුවරියක්. එක පාරක් රාජගිරිය කාගිල්ස් එකේ ඒකිව සෙට් උනා ඒකිගේ ඉස්කෝලේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක. අනිත් උන් අැවිල්ලා කතා බහ කරලා අපේ අම්මාට වැඳලා ගියා. බඩු ගන්න ආපු උන් වැඩ කරන උන් බලාගෙන ඉද්දී (එතන හිටපු එක කෙල්ලෙක් ඩොක්ටර් කෙනෙක්) සචිනි වේසි විතරක් ගෙන ලොකු ලයින් එක ටීවී එකේ ජනප්‍රිය නිසා වෙන්න අැති. යකෝ අපේ අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක කතා කලා අපේ අම්මාට නිකන් ඉන්න බැරි අමාරුව හැමෝටම හොඳ හිත පෙන්නන්න යනවා. මගදී එනකොටත් කියව කියව එනවා බලන්න අර සචිනී දැන් ගොඩක් ජනප්‍රියයි කොච්චර සතුටුද මට අරකද මේකද කියලා. මට ඉතින් අම්මට සුද්ධ සිංහල කියලා දෙනන්න තිබ්බා අහගෙන නිකන් හිටියා. මට අවුල මචන් අම්මාට වැන්දේ නැති එක නිසා නෙමේ, අම්මාව ගනන් ගත්තේ නැති උනාට අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක නිකන් බලන් කතා කරලා පදිරි උන එක ගැන. යකෝ මම නම් පට්ටම් ආසයි මට පොඩි කාලේ උගන්නපු ගුරුවරයෙක් කොහේ හරි දකිද්දී ඒ කාලේ ආතල් සිද්දි ගුටි කාපුවා ටොකු කාපුවා දන ගහපුවා මතක් වෙද්දි ඒ ඒ ගුරුවරු ඒවා මතක් කරලා කතා බහ කරද්දී. මොන දේ නැතත් මුල අමතක කරන්න හොඳ නෑ, තමන් මේ රටේ ජනාධිපති උනත් ගුරුවරු අමතක කරන්න හොඳ නෑ

    ඉස්සර නම් මහරගම - නුගේගොඩ අවට පැත්තක හිටියේ, දැන් නම් දන්නේ නෑ බැන්දට පස්සේ කොයි ලෝකේ ඉන්නවාද කියලා. ඔය වගේ පඳුරු හැත්ත හිටියත් එකයි නැතත් එකයි ඉතින් අපිට මොකෝ....... 🥴 :lol:
    ------ Post added on Apr 26, 2021 at 3:35 PM
    මහරගම නුගේගොඩ නෙමෙයි බොරැලැස්ගමුවේ ඉන්නෙ
     
    • Like
    Reactions: Erzo and HmNRazor

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    තට්ටේ තමයි අව්ල . අවරුදු 30ක් විතර වෙද්දී මාසෙට ලස්ස 2ක් 3ක් කොන්දෙට වියදම් කරන්න වෙයි කරගහන එකාට.

    View attachment 121926

    Mekith monawa hari jarawak ulala poththa sudu karagaththa kellekda koheda bn. balahan athe paata.
    මේ ගානත් edit කරාට පස්සේ. බලපන් කුඩේ පාට අම්බානක brightness වැඩි කරලා තියෙන්නේ.
    ------ Post added on Apr 26, 2021 at 7:10 PM
     
    • Like
    Reactions: Erzo

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    තට්ටේ තමයි අව්ල . අවරුදු 30ක් විතර වෙද්දී මාසෙට ලස්ස 2ක් 3ක් කොන්දෙට වියදම් කරන්න වෙයි කරගහන එකාට.

    මේ ගානත් edit කරාට පස්සේ. බලපන් කුඩේ පාට අම්බානක brightness වැඩි කරලා තියෙන්නේ.
    ------ Post added on Apr 26, 2021 at 7:10 PM
    :yes::yes:
     
    • Like
    Reactions: Erzo

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    නෑ මචන් පොඩි කැරි වැඩක් කලා අපේ අම්මාට! අපේ අම්මා විශාකා එකේ හිටපු සිංහල ගුරුවරියක්. එක පාරක් රාජගිරිය කාගිල්ස් එකේ ඒකිව සෙට් උනා ඒකිගේ ඉස්කෝලේ කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක. අනිත් උන් අැවිල්ලා කතා බහ කරලා අපේ අම්මාට වැඳලා ගියා. බඩු ගන්න ආපු උන් වැඩ කරන උන් බලාගෙන ඉද්දී (එතන හිටපු එක කෙල්ලෙක් ඩොක්ටර් කෙනෙක්) සචිනි වේසි විතරක් ගෙන ලොකු ලයින් එක ටීවී එකේ ජනප්‍රිය නිසා වෙන්න අැති. යකෝ අපේ අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක කතා කලා අපේ අම්මාට නිකන් ඉන්න බැරි අමාරුව හැමෝටම හොඳ හිත පෙන්නන්න යනවා. මගදී එනකොටත් කියව කියව එනවා බලන්න අර සචිනී දැන් ගොඩක් ජනප්‍රියයි කොච්චර සතුටුද මට අරකද මේකද කියලා. මට ඉතින් අම්මට සුද්ධ සිංහල කියලා දෙනන්න තිබ්බා අහගෙන නිකන් හිටියා. මට අවුල මචන් අම්මාට වැන්දේ නැති එක නිසා නෙමේ, අම්මාව ගනන් ගත්තේ නැති උනාට අම්මා ගිහිල්ලා ඒ වේසි එක්ක නිකන් බලන් කතා කරලා පදිරි උන එක ගැන. යකෝ මම නම් පට්ටම් ආසයි මට පොඩි කාලේ උගන්නපු ගුරුවරයෙක් කොහේ හරි දකිද්දී ඒ කාලේ ආතල් සිද්දි ගුටි කාපුවා ටොකු කාපුවා දන ගහපුවා මතක් වෙද්දි ඒ ඒ ගුරුවරු ඒවා මතක් කරලා කතා බහ කරද්දී. මොන දේ නැතත් මුල අමතක කරන්න හොඳ නෑ, තමන් මේ රටේ ජනාධිපති උනත් ගුරුවරු අමතක කරන්න හොඳ නෑ

    ඉස්සර නම් මහරගම - නුගේගොඩ අවට පැත්තක හිටියේ, දැන් නම් දන්නේ නෑ බැන්දට පස්සේ කොයි ලෝකේ ඉන්නවාද කියලා. ඔය වගේ පඳුරු හැත්ත හිටියත් එකයි නැතත් එකයි ඉතින් අපිට මොකෝ....... 🥴 :lol:
    ------ Post added on Apr 26, 2021 at 3:35 PM
    guruwaru hoda un vagema jara unuth innava. mata mathakayi ape hitapu sir kenek gana. kelloth ekka katha karanna patta asayi. kello kivve abalaya kiyala nathi thana. passe podi case ehekuth giya kiyala aranchiy
     
    • Like
    Reactions: Erzo and DjAnomaly

    HmNRazor

    Well-known member
  • අඩෝ ගුරුවරුන්ට ලොකු ලයින් දාන කැරි වැඩ. දවසක් අපි සෙට් එකක් dayout එකක් ගිය hotel එකක සචිනිත් හිටිය කොල්ලෝ සෙට් එකක් එක්ක මෙකි එතකොට බැදලත් නැහැ . හෙනම පකේ ලයින් එකෙන් ඉන්නේ මුන්
    මෙහෙමයි ඉතින් තමන් කරන කියන දේවල් තමයි මචන් තමන් ගෙනියන්නේ!! අැති හැකි කාලේ රැඟුවට නැති බැරි කාලයක් ආවම බලා ගන්න පුලුවන් රැඟිලි වල තරම...... කිසිම අවුලක් නෑ මට තියන එකම අවුල අම්මා බලෙන් ගිහින් ගිහින් ඒකි එක්ක කතා කරපු එක, අපේ අම්මා කොහොමත් එහෙම තමයි කවුරු හරි බැන්නත් හිනා වෙලා ඉන්න චරිතයක්. ඒ උනාට ඔය හැම පඳුරු වේසිගෙ පුතාටම / හැම පඳුරු වේසිටම බලෙන් දෙන්න යන එකට නම් කැමති නෑ.