මම දුන්නෙත් මහින්දට.
ඒ කොටුවෙන් එළියට ආවාම ඌ කරලා තියෙන දේවල් පේනවා.
දවස් 100 පස්සෙ යූඇන්පී එක ඇවිත් රනිල් පිස්සු කෙළලා රටට කෙළ උනොත් ඒකට වග කියන්න ඕනේ කැරි මහින්දයා.
ඒ යකා අමු පාහර විදිහට මිනිස්සුන්ට දුක් දීගෙන පිස්සු කෙළියා.
ඌ පිස්සු කෙළපු නිසා තමයි විපක්ෂෙට ටීවී එකේ ඇවිත් හොඳට විවේචනය කරන්න...