1. harshana123

    මුන් ටික බලහන් කෝ.

    Patta judges la tika 😍😍😍
  2. harshana123

    replace iphone 8 battery

    bump
  3. harshana123

    ඉස්සර නම් මේ දවසට මේකෙ රෙප් දන්සැල් තිබුනා නෙහ්

    GT ලොක්කට හොරෙන් නේද ඒක කළේ 😃 .කිරිය දැන් ඉස්සරට වඩා පාළු වෙලා. රෙප් සීන් එක ආයෙ තිබුනා නම් හොඳයි.
  4. harshana123

    වෙසක් කූඩුවට කැටයම්

    bump bump ------ Post added on 1683224014
  5. harshana123

    සිසේරියන් කරාම

    2 weeks valin vage puluwan. Hodatama hariyanna 1 month vage yanava
  6. harshana123

    මෙන්න බලහන්කො මුන් බස් හදන හැටි 😲

    welding dots valin jeewithe radila thiyenne
  7. harshana123

    ikman.lk එක හරහා කරන අලුත්ම scam එක...

    මේක හිතෙන්නෙ උඹට උනු දෙයක් දාලා වගේ. මුලින්ම දාපන් බුකියෙන් උපුටා ගත් එකක් කියලා
  8. harshana123

    👌ජැක්සන් ඇන්තනි මහතා ප්‍රතිචාර දක්වයි

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්
  9. harshana123

    වාහන ලීසිං ගැන දන්න අය එන්ඩෝ

    business ekakata newei nam gedara pavichchiyata leasing dala vahana ganna epa.
  10. harshana123

    😮🎮🙄 ඇත්ත "body-cam footage" එකක් කියලා හිතුවද? 🙄🎮😮

    කෝ ඉස්සර මේකෙ games දාපු @Wolverine GTR
  11. harshana123

    ජලයෙන් පමණක් ක්‍රියාත්මක වෙන ජෙනරේටරයක් ජපානයෙන් ලංකාවට⛔

    මේ වගෙ රැවටෙන පොරවල් තමයි ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ. කිරියෙ ඉන්න එකයි පුදුමෙ එහෙම එකෙක්
  12. harshana123

    ජැක්සන්ගේ ඇත්ත එලියට 🤣

    Koheda machan mulin admit kale? ICH da thibune?
  13. harshana123

    දොස්තරලට ඉංග්රිසි කතාව අමාරැද

    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා. ඔක්කොම රිප්ලයි බල බල මීක් නැතුව ඉන්නවද?
  14. harshana123

    දොස්තරලට ඉංග්රිසි කතාව අමාරැද

    ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනාම බෙහෙත් දෙන්නත් පුළුවන් වෙනවා නම් උඹ ඇයි උන් ළඟට යන්නෙ? උඹටම බෙහෙත් කරගන්න පුළුවන්නෙ

    No contents