Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මහින්ද දිනනවා බන් .
මහින්ද දිනනවා බන් . බත්ගොට්ටන්ගේ ආතල් ඉවරයි 9 වෙනිදට හිත හදාගෙන හිටපල්ලා මෛත්‍රි 60% ඡන්ද ප්‍රතිශතයකින් දිනන්නේ මෛත්‍රි දින්නේ නැතොත් මම එලකිරි පාස්වර්ඩ් එක දානව තේරෙඩ් එකක ආයේ එලකිරි එකේ පැත්ත පලාතේවත් එන්නේ නෑ මෛත්‍රි දිනනවා බොල මෛත්‍රි දිනනවා.
r.pathirana
Thread
Jan 3, 2015
Replies: 71
Forum:
ElaKiri Talk!
අයි ටී එන් ලකුණ වෙනස් කරනවලු.
අයි ටී එන් ලකුණ වෙනස් කරනවලු. අයි ටි එන් එකේ ලාංඡනය හෙට සිට වෙනස් කීරීමට තීරණය කර ඇත දැනට තිස් වසරකට වැඩි කාලයක් භාවිතා කල ලාංඡනය වෙනුවට බුලත් කොලය ලාංඡනය ලෙස යෙදීමට තීරණය කර ඇත .
r.pathirana
Thread
Jan 3, 2015
Replies: 4
Forum:
ElaKiri Talk!
ඡනපති ඡනහමුව සහ සධාරණ ඡන්දය
ඡනපති ඡනහමුව සහ සධාරණ ඡන්දය මේ සදුදා වෙනකොට ඡන්ද ප්‍රචාරණ සියල්ල නවත්තන්න යෙදිලා තියෙන්නේ එත් පස් වෙනිදා රෑට ලංකාවේ සියලු නාලිකා වල විකාශය කරන්න නියමිත කරලා තියෙන්නේ ඡනපති හමුව කියන වැඩසටනක් එක රෑ12 ඉවර වුනාම ඡන්ද ප්‍රචාරණයත් ඉවරයි මෙහෙමද මුන් සධාරණ මැතිවරණයක් තියෙන්නේ .
r.pathirana
Thread
Jan 2, 2015
Replies: 30
Forum:
ElaKiri Talk!
ඡන්ද මැසිම
මේ පාර විපක්ෂයට ඡන්ද මැෂිමක් තියෙනවා ඒ වෙනකවුරුත් නෙවෙයි චම්පික රණවක පොර වේදිකාවකට ඇවිල්ලා කතාවක් කලාම ආණ්ඩුවේ ඡන්ද දෙන්න ඉන්න එකත් විපක්ෂයට ඡන්දේ දෙනවා ඔක තමයි ඇත්ත.යු එන් පි එකට නොතිබුණ ඡාතික බලවේග මේපාර ලැබිලා තියෙන්නේ එක හින්ද මේ ඡනාධිපතිවරණය අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා එක ඉර හදවගේ විශ්වාසයි.
r.pathirana
Thread
Dec 25, 2014
Replies: 45
Forum:
ElaKiri Talk!
මෛත්‍රි දිනලා ඉවරයි.
මෛත්‍රි දිනලා ඉවරයි. පලාත් කඩ කඩ ඡන්ද 29 දින්නා කියලා උඩ පැන පැන හිටියා මේ පාරනම් මහ මොලකාරයාටම කෙලවෙනවා .දැන් බත් ගොට්ටෝ බයවෙලා ඉන්නේ 9 වෙනිදායින් පස්සේ මොකද කරන්නේ මේ දුෂණ ක්‍රමයෙන් හරි හම්බ කරන් කන එවුන්ටයි කියන්නේ මේ උබලාගේ අවසන් හෝරාවයි.
r.pathirana
Thread
Dec 24, 2014
Replies: 108
Forum:
ElaKiri Talk!
සිරා vs මරා
ඔබ සහයෝගය දෙන පැත්ත දැන්ම තොරා ගන්න .කවුද දිනන්නේ කියලා වොට් එකක් දාගෙනම යමු
r.pathirana
Thread
Dec 22, 2014
Replies: 20
Forum:
ElaKiri Talk!
මෛත්‍රි ඉදිරියෙන්.
මෛත්‍රි ඉදිරියෙන්. දැනට කරලා තියෙන මත සමික්ෂණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා 53% ඡන්ද ප්‍රතිශතයක්ද මහින්ද රාඡපක්ෂ මහතා 45% වශයෙන් සිටිනවා .:yes::yes:
r.pathirana
Thread
Dec 21, 2014
Replies: 14
Forum:
ElaKiri Talk!
සහේලිගේ කෙලෙහි ගුණේ.
සහේලිගේ කෙලෙහි ගුණේ. 7Uhxy27i6i0
r.pathirana
Thread
Dec 21, 2014
Replies: 5
Forum:
ElaKiri Talk!
මහින්ද මහත්තයා බය වෙලා
මහින්ද මහත්තයා බය වෙලා මහින්ද මහත්තයා බය වෙලා නේද ඉන්නේ හැමදාම නිවුස් වලට පෙන්වද්දි වෙනදා වගේ හිනාවෙලා ඉන්නේනෑ මිනිස්සු එක්ක කතා කලත් අමුත්තක් තියෙනවා .ලමයි වඩා ගන්නෙත් හරි අඩුවෙන් රුස්විම් වලදි කියන දේ වුනත් එකකට එකක් ගැලපිමක් නෑ .දැනටම පරාද වෙලා වගේනේ හැසිරෙන්නේ. වෙනදා වෙදිකාවේ නොකියන එවත්...
r.pathirana
Thread
Dec 20, 2014
Replies: 41
Forum:
ElaKiri Talk!
8 වෙනිදා කටුනායක වහන කතාව
8 වෙනිදා කටුනායක වහන කතාව මෛත්‍රිපාල දින්නොත් 8 වෙනිදට කටුනායක වහනව නිව්වේ දුෂණ වංචා කරපු අයට පිටවෙන්න බැරිවෙන්න එක පැහැදිලිවම කිව්වා එත් දැන් එකට මහින්දයි නාමලුයි බයවෙලා තියෙන්නේ මොකද? lD46y0GahD4
r.pathirana
Thread
Dec 17, 2014
Replies: 28
Forum:
ElaKiri Talk!
මෛත්‍රි ඡනාධිපතිවරණයෙන් දින්නොත්
මෛත්‍රි ඡනාධිපතිවරණයෙන් දින්නොත් දැන් කියයි මෛත්‍රි දිනන්නේ නෑ නෑ කියලා මම කව්වේ අපි මෛත්‍රි දිනුවා කියලා උපකල්පනය කලොත් මහින්ද ඡනාධිපති ධුරය මෛත්‍රිට දීලා යයිද? ගොඨාබය ආරක්ෂක ලේකම් තනතුරු දාලා යයිද? මට නම් ෂුවර් එහෙම වෙයි කියලා මම දැක්කා දවසක් සන්ධානේ ඇමති කෙනෙක් කියනවා පැරදුනත් යන්නේ නෑ...
r.pathirana
Thread
Dec 15, 2014
Replies: 16
Forum:
ElaKiri Talk!
නිදහස් පක්ෂයේ වෙබ් අඩවිය.
නිදහස් පක්ෂයේ වෙබ් අඩවිය. මහින්ද රාඡපක්ෂ දිනවිමට නිදහස් පක්ෂය අලුත්ම වෙබ් අඩවිය දැන් අන්තර් ඡාලයට එක්කරලා මේ තියෙන්නේ ලින්ක් එක http://www.slfp.lk/
r.pathirana
Thread
Dec 15, 2014
Replies: 13
Forum:
ElaKiri Talk!
මහින්ද දිනනවා
මේ පාරත් මහින්ද දිනනවා බන්ස් මේ ගෑණු හැම එකාම දෙන්නේ මහින්දයට මම ඊයේ නිවුස් වලටත් දැක්කා රැස්විමකට ගිහිල්ලා එකේ ඉන්න ගෑණු මහින්දයගේ අත් ඉබිනවා ඇග අතගානවා එක විකාරයයි .නාකි ආච්චිලා මහින්දට පිස්සුවෙන් වගේ අනේ මන්ද මුන්ට රටේ ලෝකේ ප්‍රශ්න ගැන විධායක බලතල මේ මොකවත් තේරෙන්නෙත් නෑ .ලංකාවේ පිරිමින්ට වඩා...
r.pathirana
Thread
Dec 13, 2014
Replies: 76
Forum:
ElaKiri Talk!
බොදු බල සේනාව මෛත්‍රිට සහය දෙයි.
බොදු බල සේනාව මෛත්‍රිට සහය දෙයි. ගලබොඩයා හිතන් ඉන්නේ උන්ට ලක්ෂ 50ක ඡන්ද පදනමක් තියෙනවා කියලා උන් ආන්ඩුවට සහයෝගේ දෙනවා කියලා ආන්ඩුවට තියෙන මුස්ලිම් ඡන්දත් නැති වෙනවා අනික බෞද්ධ අයත් කලකිරිලා ඉන්නේ මේ තින්දුව ගැන..එහෙම බැලුවම ගලබොඩය ඇත්තටම සහය දෙන්නේ පොදු අපේක්ෂකයට .:rofl:
r.pathirana
Thread
Dec 6, 2014
Replies: 10
Forum:
ElaKiri Talk!
මහින්දට ඡන්දේ දිය යුත්තේ ඇයි
මහින්දට ඡන්දේ දිය යුත්තේ ඇයි අති පුඡ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු බොදු බල සේනාව ඇතුලු රාවණා බලකාය මහින්ද මහත්තයට සහයෝගය දෙන නිසා ............:P මේ එක නෙවෙයි එ දවස් වල බොදු බල සේනාවට කඩේ ගිය කුක්කෝ සෙට් එක කෝ උන් හිටි තැන් අහිමි වෙලාද? :lol:
r.pathirana
Thread
Dec 2, 2014
Replies: 14
Forum:
ElaKiri Talk!
ado warew
. . . . . . . . . . . . dan palayaw
r.pathirana
Thread
Nov 1, 2014
Replies: 21
Forum:
ElaKiri Talk!
මේ පාර ඡනාධිපති වරණයේ ඡන්ද ප්‍රතිපල
මේ පාර ඡනාධිපති වරණයේ ඡන්ද ප්‍රතිපල ඔන්න මේ පාර ඡන්ද ප්‍රතිපලේ මම ගෙස් කරලා නිකමෙට වගේ VS 2005 දි මහින්ද රාඡපක්ෂ 4,887,152 2005 දි රනිල් 4,706,366 මුලු ඡන්ද 9593518 2010 මහින්ද 6,015,934 2010 සරත් 4,173,185 මුලු ඡන්ද 10189119...
r.pathirana
Thread
Oct 16, 2014
Replies: 26
Forum:
ElaKiri Talk!
අන්‍යාගමික කෙල්ල
අන්‍යාගමික කෙල්ල කොටිකාවත්තේ යොහෝවා දේව සභාවකින්ද මොකකින්ද මන්ද මේ ලගදි කෙල්ලෝ දෙන්නෙක් ආව ඇවිල්ලා හෙන පොත් සෙට් එකක් දුන්නා .පොඩි ආධාරක් කරන්නත් කිව්වා මමත් සල්ලිත් දුන්නා මගේ මොබයිල් නම්බර් එකත් ඉල්ල ගත්තා .ඊට පස්සේ බුදු පිලිම ගැන එහෙමත් මොනවද මොනවද කිව්වේ ඒ අස්සේ අක්කා ආව එයා බැනලා පැන්නුවා...
r.pathirana
Thread
Oct 15, 2014
Replies: 69
Forum:
ElaKiri Talk!
me gadget eka ganna place ekak
meka lanakawe gannda puluwan thenak kiyanndo.
r.pathirana
Thread
Oct 6, 2014
Replies: 11
Forum:
ElaKiri Talk!
පොලිස් මුර කුටිය හොරු ගෙනයයි..
පොලිස් මුර කුටිය හොරු ගෙනයයි.. කිසියම් පිරිසක් පෙරේදා රාත‍්‍රියේදී පැමිණ ඉංගිරිය පොලීසිය විසින් තාවකාලිකව ඉදිකර තිබූ පොලිස් මුර කුටිය පැහැරගෙන ගොස් ඇත. ඉංගිරිය පොලීසිය විසින් පිහිටුවා තිබූ එකම මුර කුටියද මෙයයි. :rofl:
r.pathirana
Thread
Oct 4, 2014
Replies: 29
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom